ජීවිත 14ක් බිලිගත් නාවලපිටියේ නාය යාම | ගුවන් දර්ශන පසුගිය දා නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමෙන් මියගිය 14 දෙනාගේ මළ සිරුර ගොඩගෙන මේ වන විට භූමදානය කර ඇත. 05 December 2025
පේරාදෙනිය මල්වත්ත යළි එළිය කරන වැඩ අරඹයි දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මහවැලි ගංඟාව පිටාර ගැලිම නිසා හානියට පත් වු පේරාදේණිය උද්භිද උද්‍යාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන අද (05) සිට ආරම්භ විය. 05 December 2025
සෞඛ්‍ය නිවාඩු ගැන නිවේදනයක් හදිසි ආපදා තත්වය හේතුවෙන් නොවැම්බර් මස 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු නිවාඩු අවලංගු කිරීමේ තීරණය පිළිබඳ කරුණු සමාලෝචනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 December 2025
දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ දිනය දීර්ඝ කරයි මෙම දෙසැම්බර් මාසයට අදාල සියලුම දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මෙම මස 14 වන දින දක්වා නිකුත් කරන බවත් පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය මේ මස 19 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 05 December 2025
’’අපහසුතාවක් නොවන ලෙස ශ්‍රීපාද වන්දනා සමය සිදු කරන්න’’ මෙවර ශ්‍රීපාද වන්දනාවාරය මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ. 05 December 2025
පුත්තලමේ එළවලු -පළතුරු අක්කර 15000ක් විනාශයි මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදට කල්පිටිය අර්ධද්විපයෙ එළවළු හා පළතුරු අක්කර 15000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බවත් එහි පාඩුව රුපියල් කෝටි සිය ගණනක තරමක අලාභයක් සිදුව ඇති බව කල්පිටිය වගාකරුවෝ පවසති. 05 December 2025
හැඳුනුම්පත් -ලිපි ලේඛන හොරට හැදු අයෙක් මාට්ටු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 05 December 2025
අ‘පුර ප්‍රා.ස. අය වැය සම්මතයි අනුරාධපුර මහ නගර සභාව විසින් 2026 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය වැඩි ජන්ද 08 කින් අද (05)දින සභා සම්මත විය. 05 December 2025
මාලිමා මන්ත්‍රී -ස්වාධීන මන්ත්‍රිනියගේ අත විකලා ස්වාධීන මන්ත්‍රීවරියක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. 05 December 2025
නව ව්‍යවසායකයන්ට බැංකු ණය ජනවාරියේ සිට නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය 05 December 2025
ජනයාට උදව් කරන්න ගිය හමුදාවේ පොලිසියේ 7 ක් මරුට ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට උදව් කිරීමට ගිය ආරක්ෂක අංශ නිලදරැවන් හත් දෙනෙකුගේ ජීවිත නැතිවුණු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය 05 December 2025
නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේ බණක් කියයි රජය ධාර්මික නම් කලට වැසි වැටෙන බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන නමුත් දැන් රටේ කෙත් වතු විනාශ වෙන්නට වැසි වැටෙන්නට පටන් ගෙන තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 December 2025
සුළි කුණාටුවක් ගැන අපිට කවුරුවත් කිව්වේ නෑ සුළි කුණාටුවක් එනවා යැයි ආණ්ඩුවට කිසිදු පෙර දැනුම් දීමක් නොලැබුණු බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
දිට්වා මරණ තුනකට සීමා කරන්න ඉන්දියාව සමත් වෙලා දිට්වා සුළි කුණාටුව දකුණු ඉන්දියාවටත් ගිය නමුත් එරට ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් පමණක් බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
අනුරාධපුරේ පවුල් 21557ක් අවතැන් අනුරාධපුරේ පමණක් පවුල් 21557ක් ඊයේ වන විට ආපදාවට ලක්වී සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
උකුවෙල ප්‍රා .ස අයවැය සම්මතයි ජාතික ජන බලවේගයට බලය හිමි උකුවෙල ප්‍රාදේශීය සභාවේ 2026 අය වැය ලේඛනය සර්ව ජන බලයේ සහ සමගි ජන බල වේගයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ සහයෙන් අද(05) සභා සම්මත විය. 05 December 2025
කටුනායක ගුවන් තොටේදී දරු උපතක් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට අද (05) උදෑසන පැමිණි සංක්‍රමණික ගුවන් මගී කාන්තාවකට , ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබේ . 05 December 2025
අර්චුනා කැබ් රථය පිනට දෙයි තමාට දෙන කැබ් රථයේ මුදල වතුකරයේ ජනතාවට බෙදන ලෙස තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 05 December 2025
ප්‍රධාන මාර්ග කිලෝමීටර් 247ක් කැඩිලා ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 05 December 2025
අද මැතිසබේ විවාදය දිවා විවේකයත් නැතිව දිගටම අද මැතිසබා විවාදය දිගටම පැවැත්වීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු එකඟ වූහ. 05 December 2025
ගම්පහ ප්‍රා.ස.අය වැය වැඩි ඡන්ද 21 කින් සම්මතයි ගම්පහ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගය පක්ෂයෙහි 2026 අය වැය කෙටුම්පත , වැඩි ඡන්ද 21 කින් සම්මත විය. 05 December 2025
පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවොත් අපි සහාය දෙනවා ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අයවැය ප්‍රමාණවත් නොවන හෙයින් ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන එන ලෙසත් විපක්ෂය ලෙස ඊට සහාය දෙන බවත් කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2025
සජබ මන්ත්‍රී තාහිර් දිවුරුම් දෙයි පුරප්පාඩු වූ මන්ත්‍රි ධූරය සඳහා නෙයියාතම්බි මරික්කාර් තාහිර් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (5) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 05 December 2025
ජනපති අද පාර්ලිමේන්තුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(5) පාර්ලිමේන්තු විවාදය ඇමතීමට නියමිතව තිබේ. 05 December 2025
නාය අනතුරකින් කිතුල්වල කන්ද පාමුල පිරිස් ඉවත් කරති දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුඅග්ගල - කිතුල්වල කන්දේ තැනින් තැන දින කිහිපයක සිට දක්නට ඇති පැලුම් හා ඉරිතලා යාම් හේතුවෙන් නායයාමේ අවදානමක් උද්ගතවිය හැකි බවට සැක කරන හෙයින් කන්ද අවට ගම්මාන කිහිපයක වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානයන්හි නවතා තැබීමට බලධාරීහු පියවර ගත්හ. 05 December 2025
බිඳ වැටුණු කෘෂිකර්මය ගොඩගන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 05 December 2025
ප්‍රා.සභා රියැදුරා අසරණයන්ට ගෙනා වතුර බෝතල් හොරකමේ ස්වභාවික විපත්වලට පත්ව අසරණ වූ ජනතාවට විවිධ පරිත්‍යාගශීලීන් දුන් පානීය ජල බෝතල් තොගයක් මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු කැබ් රියකින් රැගෙන ගොස් අම්පිටිය හන්දියේ රතු බෝක්කුය අසල ආපන ශාලාවකට විකුණූ බව කියන එම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රියදුරකු අසල තරුණ පිරිසක් අල්ලා මහනුවර පොලීසියට බාර දුන්හ. 05 December 2025
වැලිගම සභාපති ඝාතනයට ධීවරයෙක් සංචාරක මඟපෙන්වන්නෙක් මාට්ටු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට අයවෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 05 December 2025
අයවැය අවසන් ඡන්දය අද 2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීමඅද 5 පස්වරු 6.00ට පැවැත්වේ. 05 December 2025
ඊසාන දිග මෝසම සක්‍රියයි:පළාත් රැසකට අදත් වැස්ස දිවයින හරහා ඊසානදිග මොසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 December 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026