අලි දෙන්නෙක් අලි පොරයක කළුවරගස්වැව රජවිගම නෙල්ලිගස්වැව වල් අලින් දෙදෙනකු අද උදේ සිට පොරකමින් සිටින බව පොලිසිය කියයි. අහසට වෙඩි තබා අලි වෙඩි ද ගැසූ නමු 30 July 2013
පැය දහයකට පසුත් ගුරුවරිය වහළේ රාජකීය විද්‍යාලයයේ වහළ මත නැග උපවාසය අරම්භ කළ ගුරුවරිය පැය 10ක් ඉක්ම ගොස් තිබියදීත් එතැනම රැඳී සිටින්නීය. ගිලන් රියට අමතරව ගිනි 30 July 2013
වාස්ගේ පුතුට රටින් පිටවීම වලක්වයි බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු ගුණවර්ධන රටින් බැහැර වීමට ඉඩ ඇති හෙයින් එය වැළැක්ව 30 July 2013
උසාවි පාර අවහිර කර දඩ කයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පිවිසුම් මාර්ගය අවහිර වන සේ මෝටර් රථයක් නවතා සිටි පුද්ගලයකුට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුප 30 July 2013
කුලී වාහන සූත්තරේට ගුවන් හමුදා පිරිසකුත් අහුවෙලා කුලියට වාහන ගෙන ව්‍යාජ ලිපි ලේඛන සදා විකුණු අයකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය කියයි. වාහන හතරක 30 July 2013
ඔඩෙල් කැමරාවේ පින්තූර බොද වෙලා මාලක සිල්වා මහතාට පහරදුන් මැරයන් හදුනා ගැනිම සදහා ඔඩෙල් සාප්පුවේ වීඩියෝ දර්ශන ටොරටුව සරසවියේ තාක්ෂණික අංශයට භා 30 July 2013
සන්ධාන පක්ෂ දෙකක් ගැටේ මහරගම මහ නගර සභාවේ මාසික රැස්වීම අද (30) අතරමග නතර කෙරිණි. ඊට හේතුව වුයේ මහ නගර සභාවේ සංවර්ධන කටයුතු සදහා මහජන එක්සත් පෙරමුණේ ම 30 July 2013
ඇමැති මර්වින් විසඳුමක් දෙයි රතුපස්වල ළිං වතුරට ඇසිඩ් එකතුවීමට වග කිව යුතු යැයි කියන කම්හලේ කළමනාකාරීත්වය සමග කතා කරීමෙන් පසු කම්හල බදාද උදේ 10.00 වන තෙක් වසා දැමී 30 July 2013
රතුපස්වල ඇසිඩ් ප්රශ්නය රතු ඉර පනී වැලිවේරිය රතුපස්වල ළි වතුරට ඇසිඩ් එකතුවීමට වග කිව යුතු යැයි කියන කම්හලේ බලධාරීන් සමග ඇමැති මර්වින් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිල 30 July 2013
මැරයන් ආ රියේ බොරු අංකයක් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට කොළඹ ඔඩෙල් සාප්පු රථගාලේදී පහරදීමට මැරයන් ආ ඩිපෙන්ඩර් රථයේ බොරු අංක තහඩුවක් සව 30 July 2013
ගහ පුත්තලමට නම් දෙයි වයඹ පළාත් සභා ඡන්දයට පුත්තලම දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද නාමයෝජනා බාර දුන්නේය. 30 July 2013
සෞදි ජංගම සේවාවක් අගෝස්තු 03 වැනිදා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයය මගින් පවත්වනු ලබන නැගෙනහිර කළාපයේ තානාපති ජංගම සේවාව අගොස්තු මස 03 වැනි ස 30 July 2013
ළිං වතුරේ ඇසිඩ් ප්‍රශ්නයට මිනී පෙට්ටියකුත් එයි වැලිවේරිය රතුපස්වල ළිං ජලය අපවිත්රවීමට පිළියම් සොයා සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීමෙන් ප 30 July 2013
පොලිස් සංදේශය දුම්මලසූරිය දුම්මලසූරියේ ටයර් අළෙවි හළකින් සොරාගත් රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ටයර් අළෙවි කරමින් සිටි අයකු සැකපිට අත්අඩංගුවට 30 July 2013
අද කාලගුණය ( ජූලි 30) වයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරුමැද ස 30 July 2013
අන්තර් ජාලයෙන් වන සතුන් විකුනති අන්තර්ජාලයෙන් වන සතුන් විකුණන බව කියන පුද්ගලයෙකු කිරුළ පනදී අත්අඩංගුවට ගත් බව වන ජීවී නිලධරයෝ කියති. ඔහු අද ගංගොඩවිල උසාවියට ඉද 30 July 2013
දැදුරු ඔය මෝය කටේ තවත් මරණයක් හලාවත දැදුරු ඔය මෝය කටේ බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු මිය ගිය බව ධීවරයෝ කියති. මෙම මාසයෙදී පමණක් එම ස්ථානයෝ බෝට්ටු පෙරලීමෙන් ධීවරය 30 July 2013
ගුරුවරියක රෝයල් වහළයේ තමා අසාධාරණ ලෙස ස්ථාන මාරු කළැයි කියමින් සිංහල විෂය උගන්වන කල්‍යාණි ගුණසිංහ නම් ගුරුවරිය කොළඹ රාජකීය විද්‍යාලයයේ දෙමහල් ගොඩන 30 July 2013
අධි වේගයේ රියක් ගිනි ගනී දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරැදුගහහැතක්ම ආසන්නයේදී මෝටර් රථයක් ගිනිගත් බව පොලීසිය කියයි. රථයේ රියදුරා එම කම්පනයෙන් රෝහල් ගත කළ 30 July 2013
ගැමියෝ කම්හලක් වට කරති රතුපස්වල සහ අවට ගම්මාන කිහිපයක ළිං ජලයේ පී.එච් අගය අඩුවීමේ ගැටළුව ගැන සාක්ඡා කිරීමට සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැව 30 July 2013
තෙරි පැහැ සිරිධම්ම හිමියෝ මාරාන්තික උපවාසය අරඹති වැලිවේරිය නැදුන්ගමුව අවට ළිං ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම මත එම වතුරෙහි ඇසිඩ් සාන්ද්‍රනය වැඩිවීමට හේතුන් සහ එයට 29 July 2013
නිලාවේලියෙන් ඩයිනමයිට් අල්ලයි ඩයිනමයිට් තොගයක් ප්‍රවාහනය කළ තිදෙනෙක් ඒවා ප්‍රවාහනය කළ ත්‍රිරෝද රිය සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වැඩිදුර පරී 29 July 2013
තඹලගමු ළිඳකින් හිස් කබලක් කන්තලේ තඹලගමුව පුදුකුඩුඉරිප්පු නිවසක ළිඳකින් වසර පහකට වඩා පැරණි හිස් කබලක් ගොඩ ගත් බව පොලිසිය කියයි. 29 July 2013
මර්වින් පුත් මාලක දැඩි සත්කාර ඒකකයේ ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මුහුණට සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියි. 29 July 2013
සුපිරි සාප්පුවකදි ඇමැති පුතකුට ගහලා කොළඹ කුරුඳුවත්තේ සුපිරි ඇඳුම් ශාලාවකදී සිදුවූ පහරදීමකින් රජයේ අමාත්‍යවරයකුගේ පුතකු තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව එම සාප 29 July 2013
හෝටල් කාමරයේ මැරේ පනස් නව හැවිරිදි පෙදරේරුවකු 29 හැවිරිදි කතක සමග මහරගම හෝටලයක කාමරයක් රුපියල් දහසකට කුළියට ගෙන පැයකට පමණ පසු එහි සීනුව නාද වූ බවත්, පෙ 29 July 2013
අත කොටා ඇතුළු නවයක් පෙරෙට්ටුවට නෑ දැරණියගල නූරි වතත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු පිරිස කණ්ඩාය 29 July 2013
කොස්තාපල්වරිය රිය අනතුරක කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල රථවාහන රාජකාරියේ නිරත කොස්තාපල්වරියක මෝටර් රථයක හැපී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළ 29 July 2013
පොලිසියට තවත් වැඩක් පළාත් සභා ඡන්ද නීති කඩ කරමින් මාතලේ නගරයේ පාරවල්වල ඇඳ තිබූ අපේක්ෂක නම් පොලිසිය මකා දැමීම ඇරැඹීය. නම් සමග ඡන්ද ලකුණු ද එහි විය. &n 29 July 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026