ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයට අද (2) අලුයම ආ දැවැන්ත කිඹුලකු ප්‍රදේශවාසින් විසින් අල්ලා වනජීව අංශයට බාර දුන්නේය. දිගින් අඩි 9 පමණ වන මෙම කිඹුලා කුරුඳුගහ හැතැප්ම පතිරාජ ඇලෙන් එල්නට ඇතැයි සැකකෙරේ.
ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයට අද (2) අලුයම ආ දැවැන්ත කිඹුලකු ප්‍රදේශවාසින් විසින් අල්ලා වනජීව අංශයට බාර දුන්නේය. දිගින් අඩි 9 පමණ වන මෙම කිඹුලා කුරුඳුගහ හැතැප්ම පතිරාජ ඇලෙන් එල්නට ඇතැයි සැකකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පේ! ඉතින් කිඹුලාත් ඉන්න ඵපායැ (නි)
අපේ ළග කඩෙත් හිටියා කිඹුලෙක්. පස්සේ මම අල්ලාගෙන ගිහිල්ලා කෑවා. ඒක කිඔුලා බනිස් එකක්. (නි)
මාර වැඩකාරයෝ ටිකක්නේ ඇල්පිටියේ ඉන්නේ? දකුණේ හින්දද දන්නේ නැහැ. මොනවා වුණත් කාටත් කරදරයක් නැත්නම් හොදයි (නි)
කිඹුල්හාමිට කිරිමැටි ටිකක් දීලා ගෙදර යවන්න (නි)
අනේ කිඹුල්ලු නම් මතක් කරන්නවත් එපා. (නි)
කිඹුලුන්ට වැඩි ආදරය දක්වා උන්ව බෝ කර කැළයේ ජලාශ වලට මුදා හැර ස්වාභාවික කිඹූලන් බෝවීමට හරස් වී, දැන උන් වැඩි වී ඇත. දැනටමත් කිඹුල් උවදුරු වැඩිය. ඉදිරියේ මෙය මහා විපතක් විය හැක. සතුන් ස්වාභාවිකව බෝවන විට ජෛව පාලනය මගින් ඉතුරු වන්නේ ටික දෙනෙකි. එය මිනිසාට එතරම් හානිකර නොවේ. දැන් අලුත් මොළකාරයෝ ඒවා ගැන නොසළකා කිඹුල් කදුළු හෙලමින් කිඹුලන් ඇතිකොට පරිසරයට මුදා හැරීමේ අනිටු ප්‍රතිඵලයි මේ අපි දකින්නේ. (නි)
මිහිර,ඔයාගේ ගම කොහෙද? ප්‍රශ්නයක් නැත්නම් විතරක් කියන්න හොදේ (නි)
අනේ මන්දා! මේ විදියට බැලුවම ඇළකට දොළකට බැහැල නා කියා ගන්නවත් කොහොමද හිතේ සැකයක් නැතුව? (නි)
මාදු ගගට සම්බන්ධ වන ඇළ මාර්ග කීපයක් තිබෙනවා. ඉතින් මෙම කිඹුලා අනිවාර්යයෙන්ම මාදු ගග ඔස්‌සේ පීනා අා කිඹූලෙක් (නි)
කිඹුලන් වැඩි වැඩියෙන් බෝ කර මුදා හැරීමෙන් ජෛව විවිදත්වය වැඩි කර ගත හැක,කිඹුලන් බෝකරන මද්‍යස්ථාන රට තුල ඇති කිරීමෙන් සංචාරක ව්‍යාපාරයද දියුණු වේ (නදී)
අපෝ! කිඹුල්ලු ලංකාවට වැඩිය ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේවා මොනවද? (නි)