කොළඹ හා ජා-ඇළ අවට රුපියල් ලක්ෂ 560කට ආසන්න කොල්ලකෑම් සිදු කළ බව කියන කල්ලියක සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කොළඹ හා ජා-ඇළ අවට රුපියල් ලක්ෂ 560කට ආසන්න කොල්ලකෑම් සිදු කළ බව කියන කල්ලියක සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් වල හැටියටද වැඩ? සුනීතලා, ප්‍රසන්නලා? (නි)
හැබැයි ලොකුම රජ කොල්ල කල්ලිය තාම අල්ලලා නැහැ. අල්ලනවා තියා ඒ ගැන හිතන්නත් බයයි (නි)
රේගුව ගැන කතාකරමු පස්සේ.පොලිසිය හොදයි. (නි)
අපි පොලිසියට ස්තූතිවන්ත විය යුතුයි (නි)
"ජාති හිතෛශී" ආඩම්බරයක්.නිලධාරින්ට තවතවත් මෙවැනි සුදු වෑන් මංකොල්ලකරුවන් ඇල්ලීමට ශක්තිය ධෛර්යය ලැබේවා!! (නි)
දිනේවා ''ශ්‍රී ලංකා පොලිසිය සැමදා'' ස්කොඩ්ලන්යාඩ් පොලිසිය දෙවැනි වෙනවා අපේ පොලිසියට. (නි)
පොලීසියට මාගේ ප්‍රණාමය! (නි)
ලක්ෂ්මන් ,ඒක තමා. මතකද කෞතුකාගාරේ හොරා කොච්චර හොදට පහදලා දුන්නද අපිට? (නි)
ජා ඇළ පොලිස් වසම කියන්නේ හොරුන්ගේ රාජධානියක් (නි)
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ එම නිලධාරින්ට මල් මිටක්! අධිකරණයෙන් ආයාචනා කර ඉල්ලමි,මෙම නඩු විබාග අවසන් කරනතුරු අපරාධකාරයන්ට නිදැල්ලේ සිටීමට ඇප නොදෙන ලෙස. මොවුන්ට දැඩි දඩුවම් දෙන්න. (නි)
මෑත කාලයෙදි ජ්‍යාන්තර මාධ්‍ය මෙන්ම මානව හිමිකම් සංවිධාන වල කථාබහට ලක්වුණ මාතෘකාවක් තමයි, සුදු වෑන්. ජනාධිපති තුමන්ගෙන්, ආරක්ෂක ලේකම්තුමන්ගෙන් ඉල්ලන්නෙ, අපරාධකරුවන්ව අත්අඩංගුවට අරගෙන් නිසි දඩුවම් දෙන්න කියලා. (නි)
සමුළුවට ඉස්සර අල්ලලා සමුළුවෙන් පස්සේ ඇප දෙනවා එහෙම නෙමෙයි! (නි)
පොලීසියට මල් මිටක්! මෙවෑනි කොල්ලකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් වෙනත් රටවල මෙන් මහජනයාට දැකගැනීමට සැළසීමෙන් පොලීසියට තවත් තොරතුරු මහජනයාගේ සහයෝගයෙන් ලබාගත හැකි අතර වැරදි වැඩ කිරීම සදහා යොමුවීමට සිටින පිරිස් වළකා ගත හැකිය.ගුටිකන්න හිරේ යන්න මෙවැනි පිරිස් බිය නැත.නමුත් මහජනයා මොවුන් හදුනා ගැනීමෙන් අනාගතයේදී මොවුන්ගේ සැලසුම් බිද වැටෙනු ඇත. අඩුම තරමින් උසාවියෙන් වරදකරුවන් වූ අපරාධ ඝණයේ පුද්ගලයන්ගේ ඡායාරූප හා විස්තර අඩංගු වෙබ් පිටුවක් පෝලීසියෙන්වත් නිර්මාණය කරන්නේ නම් අවශ්‍ය පුද්ගලයන් ලෝකයේ යම් රටක හිටියත් විනාඩි කීපයකින් තොරතුරු පොලීසියට ගලා එයි.එදා වගේ ගමේ පොලීසියට අපරාධකරුවන්ගේ ඡායාරූප බලන්න මිනිසුන් එන්නේ නැත. ඉහත අපරාධ සිදුවූ ස්ථාන දෙස බලන කල මෝදර,මට්ටක්කුලියකොටහේන එක පාර්ශවයකුත් වත්තල කදාන ජාඇල තව පාර්ශවයකුත් වශයෙන් කොටස් දෙකකි. මෙම පාර්ශව දෙකේ අනිවාර්යෙන්ම මොවුන්ගේ සමීපතයන් ජීවත්වන බව පෙනීයයි.කදාන ජාඇල ජීවත්වෙන සෑහෙන පිරිසකගේ මුල් පදිංචිය මෝදර මට්ටක්කුලිය කොටහේන වීම තවත් කරුණකි. තවත් ඉදිරියට යන්න ඔබට සුබ පැතුම්! (නි)
මෑතක සිට අපේ නීති යන්ත්‍රය පණගහලා එනවා නේද ? (නි)
පොලිස් නිලධාරීන්ට මගෙන් මල් මිටියක් ! (නි)
නිසාර්,එහෙම කියන්න එපා. ඔවුනුත් මිනිස්සු (නි)
මෙවැනි හොරුන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිසියට අපගේ උපහාරය පිදිය යුතුයි! ඒ වුණාට අපේ රට ආක්‍රමණය කළ සුද්දන්ටවත් හොරකම් කර රැගෙන යාමට ඉඩ නොදී අපේ මුතුන් මිත්තන් ඔවුන්ගේ දිවි හිමියෙන් ආරක්ෂා කළ කෞතුකාගාරයේ පුරාවස්තු ටික කොල්ල කෑ "කන්ගැට්ටා" මහතාව අත් අඩංගුවට ගැනීම ගැන නම්, මට තිබෙන්නේ, "ජාති හිතෛශී" ආඩම්බරයක්. (නි)
ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරිපිට දඩුවම් දිය යුතුය (නි)
අහවල් අයගේ අනුදැනුමකින් තොරව කරන ඕනෑම විදිහෙ අපරාධයක් අල්ලා ගන්න එක අපේ පොලිසියට සුලු දෙයක් .ජයවේවා! (නි)
මෙවැනි අපරාධකාරයින්, හිර ගෙදර ගිය විට අනිත් අපරාධකාරයින් සමග සංවිධානය වෙන බව නොදන්නවාද? (නි)
මෙතෙක් කිසිකලක සිදු නොවූ අයුරින් මෑතක සිට ශ්‍රී ලංකා පොලිසියේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරී මහතුන් තමාගේ රාජකාරි කටයුතු වෙනුවෙන් දක්වන උනන්දුව සහ ක්‍රියාශීලි බව ලක්වැසි අප කාටත් මහත් ආඩම්බරයක් වනවා පමණක් නොව රටේ නීති රීති පද්ධතිය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙන බවටද පෙර සලකුණකි. (නි)