ඉතාලියේ ලංකාරාම විහාරස්ථානයේ කඨින පසුගිය දා පැවැත්විණි.
කඨින චීවරය පෙරහරකින් වැඩමවූ අතර අසූ මහා ශ්‍රාවක පූජා ආදී සිල භාවනා වැඩසටහන් රැසක් සිදු කැරිණි.
ලංකාරාමාධිපති ඔලබොඩුවේ ධම්මික , විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකුසල බඩල්කුඹුරේ ධම්මසිරි යන හිමිවරුන්ගේ හා විහාරස්ථ බෞද්ධ සංගමයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පිංකම් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කටිනය වැනි පින්කම් හොඳයි. ඒ අතරම, අපේ ඉගෙනීමට දක්ෂ එහෙත් ඒ සඳහා විශේෂයෙන්ම ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට උදව් කිරීමට, එමෙන්ම බරපතල ශල්‍ය කාර්ම කර ගැනීමට අවශ්‍ය එහෙත් ඒ සඳහා මුදල් හදල් නැති අහිංසක රෝගීන් සඳහා උපකාර කිරීමට කිසියම් වැඩ පිළිවෙලක් අරඹන ලෙස මේ උතුම් බොදු පුනුවරුන්ගෙන් හා සැදැහැවතුන් ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (ස)
බුදු සසුන ලොව දස දෙස බැබළේවා !!! (නි)
හොදට සැළසුම් කර තිබුණා. ගොඩක් ලස්සනයි (නි)
සාදු,සාදු,සාදු!!! නමෝ බුද්ධාය! බුදු සසුන බැබළේවා! මේ අට මහා කුසල් වේ. (නි)
අයන් වස්සතු කාලෙන ! බුදු සසුන බැබළේවා! (නි)
මොන්සා ශ්‍රී ලාංකිකයින්ගේ උපහාරය! (නි)
සාදු සාදු සාදූ !!! හොද වැඩක්. (නි)
ලංකාවේ කඨින පින්කම් පවත්වන්නේ නැද්ද ? (නි)
ඉතාලියේ කුමන ප්‍රදේශයේද ඔය ලංකාරාම විහාරස්ථානය තියෙන්නේ? (නි)