බෙන්තොට ප්‍රාදේශිය සභා සභාපති ගයාන් සිරිමාන්න රුපියල් දෙලක්ෂයක බැගින් ශරීර ඇප මතද උප සභාපති රංජිත් ශ්‍රී ලාල් වික්‍රමසිංහ රුපියල් පනස්දහසක ශරීර ඇප මතද මුදා හරිනු ලැබුහ.
බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඔවුනට ඇප නියම කළේය.
බෙන්තොට ප්‍රාදේශිය සභාවේ මුදල් කමිටු රැස්වීමේදී සභාපති උපසභාපතිට පහර දී දතක් කැඩුණු බවට ද උපසභාපති තමා ට ගැසු බවට සභාපතිද පැමිණිලි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා වල අද බහුතරය ඉන්නේ රටේ එපාම කරපු කොටසක්. කුඩු මත් ජාවාරම්කරුවන්, චණ්ඩි, කසිප්පුකාරයන්, ළමා අපචාරකාරයන් සියයට 90 ක් ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් වෙති (නි)
මේ අයටත් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන දඩුවම්ම දෙන්න (නි)
රටට බාල පරම්පරාවට ආදර්ශයක් වෙන්න.මහත්හොරු වගේ නොහැසිර මහත්මාවරු වගේ හැසිරෙන්න සභාපතිවරුනි.රට වැසියන්ගේ බලාපොරොත්තු ඉටුකරන දේශපාලකයන් විනා නොහොඹිනා මිනිසුන් වෙන්න එපා'.සුභ අනාගතයක්' (නි)
ප්‍රාදේශීය සභාවල කට්ටිය බහුතරය එක්කෝ චණ්ඩි, හොරු, නැත්නම් ස්ත්‍රී දුෂකයෝ. (නි)
දෙදෙනාම ලබන වර පළාත් සබාවට ඉල්ලීම සඳහා සුදුසුකම් සපුරා ඇත. වැඩිම සුදුසුකම ඇත්තේ ගරු සහාපතිතුමාටයි. (නි)
මේ ප්‍රාදේශීය අපරාධකාරයින්ට සහ පළාත් අපරාධකාරයින්ට රටේ පාලන අධිකාරියෙන් දඬුවම් ලබා නොදී රැකවරණය ලබා දෙන්නේ කිමද? මෙය හොඳින් වටහාගෙන ඡන්දය දීමට ඡන්දදායකයින් පෙළ ගැසෙයි නම් ජනතාවට මේ දේශපාලන මාෆියාවෙන් ගැළවීමට හැකිය. (නි)
මොවුන්ට ඡන්දෙ දෙන අයට අල්ලාගෙන තඩිබාන්න ඕනෑ (නි)
මහත්වරුනි, ධන්ද දායකයන්ට දොස් කියන්න එපා. ඒ මිනිස්සු ඡන්දෙ දෙනකොට හිතුවේ අපි කවුරුත් හිතුව දේමයි. ඒ කිව්වේ, මේ තමයි අපේ ගැලවුම්කාරයෝ කියලා. ආවට පස්සෙනේ මේ ගොල්ලෝ කවුද කියලා පේන්නේ. දැන් ඉතින් හිතනවා ඇති ඊළඟ ඡන්දෙදි එලවනවා කියලා. නේද? මොන පිස්සුද? ඒත් මේ ගොල්ලම තමයි එන්නේ. (නි)