බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභාපති ගායන් සිරිමාන්නට පරට දුන්නැයි සැකපිට එහි උප සභාපති රංජිත් වික්‍රමසිංහ ද මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.
සභාපති උපසභාපතිට විරුද්ධව ද, උප සභාපති සභාපතිට විරුද්ධව ද පැමිණිලි දෙකක් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති කම් කලත් කල කම් පල දෙනවා. (ස)
චික් විතරක් දතක් කඩාගෙන වත් ඉන්න නැති හැටි..දැන් නම් සභාපති හිතනවා ඇති කඩපු එකේ දත් ඇන්දම කඩන්නනේ තිබුනේ. බුරු ගැහුවත් එකයි..බුරු ගහන දිහා බලන් හිටියත් එකයි කියලා.. (ස)
එකම කුඩුවේ දෙන්නම දවස් 14ක් තිබ්බොත් දෙන්න යාලු වෙයි. අලුත් කොල්ලෙක්ව සබාපති කරමු. (ස)
අස්මිත් ඔබ හරි. (ස)
අස්මිත්, ඔබගේ අදහස කාලෝචිතයි. නමුත් ප්‍රායෝගික නැහැ. ඔබ නිකමටවත් කල්පනා කරලා බැලුවද නිතර එකිනෙකා සමග පොරකන සුනඛයින් 1000 විතර එකම ස්ථානයකට එක්රැස් කළොත් සිදුවන දෙය ? මෙම සභාපතිලා එක ස්ථානයකට පාඨමාලාවක් සදහා රැස්කළොත් අඩුම තරමේ එම ප්‍රමාණයටම කැරලි මර්දන ඒකකයේ පොලිස් නිලධාරී කණ්ඩායමකුත් කලින්ම කැදවන්න වෙනවා (නි)
මේ දෙන්නම එක කූඩුවකට දාලා ප්‍රදර්ශනය කරන්න. (ස)
එක්කෙනක් වැරැද්දක් කළොත් සේරම ඒ වගේ වැරදි කරන්න ඕනා කියලා පළාත් සභා සභාපතිලා අතර ගිවිසුමක් ගහලා තියෙනවද? (නදී)
දිවයිනේ ඉන්න හැම පළාත් සභාවලම ඉන්න සභාපති හා උප සභාපතිලව කැදවලා විනය පිළිබද පාඨමාලාවක් පැවැත්වීමට කාලය එලඹ තිබේ! මෙය අනිවාර්ය කල යුතු කාර්යක්. (ස)
මේ දෙන්නම එකම ගහේ බඳින්න (නදී)