බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී එහි උපසභාපති රංජිත් වික්‍රමසිංහට පහර දුන්නැයි සැකපිට එම ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් සිරිමාන්න මහතා පෞද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පහරකෑමෙන් උපසභාපතිගේ දතක් කැඩී ගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම ප්‍රාදේශීය සභාවලම දැන් දැන් ඉන්නේ හොඳ හොඳ චන්ඩි ටිකක් තමයි.මොවුන්ව එකතු කරලා පාතාලයක් හදන්න තමයි වෙන්නේ.මොකද ජනතාවට සේවයක් කොහොමත් වෙන්නේ නැහැ. (ස)
දත කැඩීමේ දී අත තුවාල වීම නිසාද එයා රෝහල් ගත වෙලා තියෙන්නේ? පව් දෙයියනේ, අතර උළුක්කු බේත් ටිකක් දාගන්නවත් ලැබුනේ නැද්ද දන්නේ නැහැ. (ස)
බෙන්තොට මිනිසුනි! කටේ දතුත් නැති කරගෙන ජනතා සේවය වෙනුවෙන් උර දෙන මේ වගේ උත්තමයෝ වෙනුවෙන් ඊළඟ වතාවෙත් ඡන්දෙ දෙන්න. (ස)
''මගේ මේ දත කැඩූ එකා...තදය නොමද පාලු යකා ...තව එක බොඳ දිනක් තකා...ඉන්නට ඉඩ නොදින් මකා ...ආ ..ආ ..ආ..''(නදී)