ඉතාලියේ ජෙනෝවා සම්බුදු විහාරයේ කඨින පින්කම නොවැම්බර මස තුන් වැනි ඉරිදා සාලා කෙයාමාතාහිදී පැවැත්වීමට නියමිතය.
එදින කඨිණ පෙරහැර සම්බුද්ධ පුජාව, කඨින චීවරය පුජා කිරිම, කප් රුක සාන්ඝීක කිරිම තෙසැත්තෑ ඥාණ වන්දනාව, කවි බණ ආදී පින්කම් රැසක් එදින සිදු කිරීමට නියමිතය.
සම්බුදු විහාරයේ විහාරාධිපති මහාඋස්සාවැව ඥානතිලක හිමියන්ගේ උපදෙස් පරිදි කැලණිය පඥානන්ද ධර්මායන විහාර වාසි කටුවන සිද්ධත් හිමියෝ පිංකම සංවිධානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උතුම් පින්කමට සියලු දෙනාම පැමිණෙත්වා! සාදු...සාදු ...සාදු ....!!! (නි)
සාදු,සාදු,සාදු!!! ඔබටත් පින් සිදු කරගන්න අවස්ථාවකි මේ.සියලු සත්වයෝ නිවන් දකිත්වා. (නි)