ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරිඩා ප්‍රාන්තයේ පොලොරිඩා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගිය (20) දින පැවැත්විණි.
මෙම කඨින පිංකමට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සහ දහම්පාසල් සල්පිලක්ද පැවැත්විණි.
විහාරවාසී මොරතොට ආනන්ද හිමියන්ගේ හා කැන්දගොල්ල අමිත හිමිගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම සිදු විය.
විහාරයේ ශ්‍රී ලාංකික හා සෙසු බෞද්ධ රටවලද බෞද්ධ දායක දායිකාවෝ මේ පිංකමට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් ජනයා කවදත් බුදු දහම වෙත නැඹුරු වෙති. බුදු සසුන ලොව පුරා බැබළේවා !!! (නි)
හොද ආගමික වැඩක්.ලංකාවේ තමන්ගේකම අමතක නොකිරීම ඉතාම වැදගත් (නි)