මහඔය රඹකැන්ඔය ජලාශය විවෘත කිරීමෙන් අනතුරුව මහ කන්නයේ වී වගා කිරීමට කුඹුරු අක්කර 300ක් සඳහා ජලය නිකුත් කිරීම අද ඇරැඹිනි.
ජලාශය විවෘත කළ පසු මුලින්ම ජලය නිකුත් කළේ අදයි.
රඹකැන්ඔය ව්‍යාපෘතියේ මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු ප්‍රසන්න ගාමිණී ගුණවර්ධන සහ රඹකැන්ඔය ජලාශය බාර වාරිමාර්ග ඉංජිනේරු විදූර චන්ද්‍රසිරි මෙන්ඩිස් මහත්වරු අතින් දියවර නිකුත් කිරීම සිදූවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගුකල් වැජඹේවා ..!! කට්ටිය කිරිබත් උයනවා වගෙයි. අපිට නැද්දෝ ....? (නි)
රටේ ඉන්න දේශපාලකයන්ට වඩා සිය දහස් ගුණයක් වැඩක් කරනවා ඉන්න මහවැලි නිලධාරීන්.කට්ටිය ලකුණු දාගත්තට මේ මිනිස්සු තමයි වෙහෙසෙන්නේ (නි)
අපේ රටේ ලස්සන දුටුවම දුක හිතෙනවා. එකක් මෙච්චර ලස්සන රට මේ හොර දේශපාලුවෝ විනාශ කරනවා. අනික ලස්සන බල බලා තමන්ගේ රටේ ඉන්නවත් අපට වාසනාවක් නැහැ. (නි)
සාදු... සාදු.... සාදු......! වයඹ අපි බලා ඉන්නවා දැදුරු ඔයෙන් දියවර එන දිනයට ඇඟිලි ගනිමින්, ජනපතිතුමනි. (නි)
ඉතාම හොදයි. (නි)
යහපතක්ම වේවා! (නි)