ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නඩුවකට ගෙනා සිරකරුවකු වහළෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පාසල් බිඳ පරිගණක සොරකම් කළැයි ඔහුට විරුද්ධව පැමිණිලි ගොනු කර තිබිණි.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නඩුවකට ගෙනා සිරකරුවකු වහළෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
පාසල් බිඳ පරිගණක සොරකම් කළැයි ඔහුට විරුද්ධව පැමිණිලි ගොනු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ගාඩ් මහත්තුරුන්ගේ රස්සාව. තේ බොන්ඩ ගිය වෙලාවක වෙන්න ඇති යාළුවා වහලෙට නගින්න ඇත්තේ. නැත්නම් මිනිහ හූනෙක් විතර පුංචි කෙනෙක් වෙන්න ඇති කවුරුවත් දැක්කේ නැත්තේ. (ස)
වහලේ වහල තිබුනේ ඉටි රෙදි වලින්ද?උසාවියකදී මෙහෙම වෙන්න?(නදී)