අම්මටයි දුවටයි ඇසිඩ් ගහලා කනංකේ කඩ වීදීයේදී පාරේ ගමන් කරමින් සිටි මවකට (57)හා දියණියකට (27) යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ළ කැර ප 18 December 2013
අමල් පෙරේරා මඟුල් ගෙදරක ගිහින් කොස්ගොඩ සුදු කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට නියමිතව සිටි ගායක අමල් පෙරේරා මින් මද වේලාවකට පෙර කොස්ගොඩ පොලීසියට දන්වා ඇත 18 December 2013
කඩු පෙන්වා දෙවැනි තෙල් හලත් කොල්ල කයි කඩු පෙන්වා තෙල් හල් සේවකයන් අත ඇති මුදල් කොල්ලකෑමේ දෙවැනි සිද්ධිය කහතුඩුවේ පොල්ගස්ඕවිටෙන් වාර්තා වේ. ව්‍යාජ අංක තහඩු යෙදු වාහ 18 December 2013
කොට කලිසම් තොගයක් පිළියන්දලින් ගුවන් හමුදා නිල ඇඳුමේ රෙද්දට සමාන රෙදි වලින් මැසු කොට කලිසම් තොගයක් පිළීයන්දල කඩයකින් සොයා ගත් බවත් එක් කලිසමක් රුපියල් දහසකට ව 18 December 2013
අමල් පෙරේරා වේලාවට වැඩ නෑ සුදු කැස්බෑ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම සදහා ගායක අමල් පෙරේරා අද උදේ 9 ට කොස්ගොඩ පොලීසියට පැමිණෙන බව කියා තිබුණත් නියමිත 18 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 18) දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් කඩින් කඩ වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ම 18 December 2013
අමල් පෙරේරා බදාදා කොස්ගොඩ පොලිසියේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා බදාදා (18) 17 December 2013
‘පොලිසියට ඇඟ බේරාගන්න බෑ‘ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා ත්‍රිකුණාමල නගරයේ විරෝධතාවයක නිරත වූ පිරිසට පහරදීමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි 17 December 2013
මිලානෝ ශ්‍රීලනිප නව නිලධරයෝ මිලානෝ නුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ක්‍රියාකාරි ශාඛාවේ නව නිලධාරි මඩුල්ල පසුගියදා පත්විය. සභාපති මිහිර පුංචිහේවා ලේ 17 December 2013
සංජීව බණ්ඩාරට සිතාසි 2012 නඩුවක දී ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා ලබන ජනවාරි අට වැනි දා කොළඹ කොටුව උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ 17 December 2013
‘සිරිකොතේ අංග විකල දරුවෙක්‘ එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ යෝජනාවලිය ඉටුවුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද 17 December 2013
බොලොඤ්ඤා නත්තල් 22 වැනි දා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ ශ්‍රි ලාංකිකයින්ගේ නත්තල් උලේල 22 වෙනිදා කස්තිල්ලියොනේ ශාලාවේදි පස්වරු1 සිට පස්වරු 6 තෙක් පෑවෑත්වෙන බව බොල 17 December 2013
ඉතාලි ව්‍යාපාරිකයා ලංකාවේ පවුල් දෙකකට උදව් කරයි දඹුල්ලේ නිවුන් දරුවන් දෙන්නාට කිරිපිටි මිලට ගැනීම සඳහා ඉතාලියේ මෝදනා නගරයේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික වසන්ත කීර්තිරත්න මහතා 17 December 2013
හෝටල් රසකාරක හොඳදැයි බලයි චීන අවන්හල් ඇතුළු හෝටල් වල ආහාර පිසීමේදී භාවිතා කරන රසකාරකවල සාම්පල් පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය අද පියවර ගත්තේ 17 December 2013
මහ ඇමති දමන ප්‍රා සභාව බේරා ගනී නැගෙනහිර මහ ඇමති නජීම් එම් මජීඩ් මහතාගේ නියෝගයෙන් දමන ප්‍රාදේශීය සභා රැස්වීම අද කල් තැබූ අතර සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැම 17 December 2013
අපුර කොමසාරිස් සිද්ධිය සමථ මණ්ඩලයට අනුරාධපුර මහ නගර සභා නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාට බැන පහරදීමට තැත් කළැයි සැකපිට අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක 17 December 2013
අපස්මාරයට අපුරු බෙහෙතක් දීලා අපස්මාරයට දෙන එස්-වලප්ප්රෝ නම් බෙහෙත කල් ඉකුත් වු පසුව මධ්‍යම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බෙදාහැර ඇත්දැයි සොයා බලන බව පළාත 17 December 2013
සුරතල් මාළු කඩේ මාළු රිය අනතුරින් මැරේ බණ්ඩාරගම සුරතල් මසුන් අළෙවිහලකට මොටර් රථයක් කඩා වැදීමෙන් එහි ටැංකි කැඩී බිඳී ගියේය. සිය පියා නගරයට රැගෙන ඇවිත් ගෙදර යමින් ස 17 December 2013
නත්තල් සේල් පාරිභෝගිකයා කයි ලබන සතියේ එළැඹෙන නත්තලට අලුත් ඇදුම් ආයිත්තම් සොයා පැමිණි අයගෙන් පිට කොටුව මහ වීදිය අද (17) පිරී ඉතිරී ගියේය. නත්තල් සැරසිලි, පාවහ 17 December 2013
තඹුත්තේගම පාෂාණයේ ඇහැට නොපෙනෙන සත්තු ඉකුත් 8 වනදා තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ වෙල් යායකට කඩාවැටුණු පාෂාණ කැබලි ධූම කේතුවක කොටස් විය හැකි බවත් එහි ජීවී විශේෂ සිටි 17 December 2013
ප්ලාස්ටර්/සිරින්ජර් අරන් රෝහලට යන්නලු කුලියාපිටිය රජයේ රෝහලේ සිරින්ජර්, ප්ලාස්ටර හිඟයක් ඇති හෙයින් රෝගීන් ඒවා ගෙන ආ යුතු බව කියති. රෝහල් ශල්‍ය වාට්ටුවේ යම් උණතාවක් ග 17 December 2013
තුන් දෙනාම ඉබේ මැරිලා ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන් බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා අද තීරණය 17 December 2013
මහනුවරින් පිල්ලි ගැසූ දුම්රිය ටිකට් බදුල්ලෙන් අල්ලයි හැටන් මහනුවර දුම්රිය ටිකට්පත් 145ක් ළඟ තබා ගත් පුද්ගලයකු බදුල්ල දුම්රිය පොළේ දී අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි. ටිකට 17 December 2013
වැව හදන්න ගෙනා යන්ත්‍ර ගිනි තබති ත්‍රිකුණාමල උප්පුවේලි ඓතිහාසික විල්ගම්වෙහෙර පොඩි වැව අලුත්වැඩියා කිරීමට ගෙනා එස්කැවේටර් දෙකක් හා ටිපර් රියක් ගිනි තබා රූපියන් 17 December 2013
පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලකඩ හා සැමන් නිෂ්පාද 17 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 17) ඊසානදිග මෝසම් කාලගුණ තත්වයන් දිවයිනෙහි ස්ථාපිතව පවතී. අද රාත්‍රී : දිවයිනේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල න 17 December 2013
‘කැස්බෑව අය වැයට විරුද්ධ මන්ත්‍රීන්ගේ සාමාජිකත්වය තහනම්’ ලොකුගේ කැස්බෑව නගර සභාවේ අය -වැයට විරුද්ධව ඡන්දය දුන් උප සභාපති නීතිඥ හේමාල් ධර්මප්‍රිය සහ මන්ත්‍රි හර්මන් වටරැකගේ පක්ෂ සාමාජිකත්වය ත 16 December 2013
නත්තලේ සතුට බෙදන්න ලක්ෂ 40 ක් නත්තල් සතුට අහිමි කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කළ අමුතුම ආකාරයේ අරමුදල් එක්රැස්කිරීමක් පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත 16 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026