ඉන්දියා අගමැති නරේන්ද්‍ර සිංහ මෝදී ගේ ඇරියුමක් අනුව දෙමළ ජාතික සංවිධානයේ ආර් සම්බන්දන් ඇතුළු මන්ත්ත්‍රීවරු හය දෙනෙක් අද පස්වරු 1 කටුනායක ගුවන්තොටුපළින් පිටත් වුහ.