පිටිගල සිට වැහිහේන ආදාහනාගාරය දක්වා ගමන් ගත් අවමඟුල් පෙරහරක් පිටුපස යමින් තිබූ බසයක් උඩුකුරුව පෙරළී 13 දෙනකු තුවාල ලබා ඇැතැයි පොලිසිය කියයි.
එක් අයකුගේ තත්ත්වය බරපතල බව ඇල්පිටිය රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි 44 දෙනකු ගමන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනය පෙරහර පිටුපසින් ඉගිල්ලෙන්නවත් ගියාද? නැත්තම් උඩුකුරුව පෙරළෙන්න විදිහක් නැහැනේ. නැත්තම් අගලක වැටෙන්න ඇති. (නි)
සැමට ඉක්මන් සුවය ලැබේවා...! (නි)
සැමට ඉක්මන් සුව ලැබේවා! (නි)
බස් එක යන්න තරම් හොඳ පාරක් නොවුණාවද්ද? (නි)