කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මුවමස් හා ඉත්තෑමස් නිවසේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.