ආසියාවේ ලොකුම වැට් වංචාකරුට එරෙහි දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් අනුමත කරයි දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 390ක ”වැට් බදු” වංචාව කළ ව්‍යපාරිකයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අද අනුමත කළේය. 11 July 2025
සංවර්ධන වැඩට වෙන්කළ මුදල්වල ප්‍රතිඵල මේ වසරේම පෙන්වන්න මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ විශාලම මුදල වන රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 11 July 2025
බිල්ගේට්ස් පදනම අගමැතිනිය හමුවෙයි ඇමරිකානු ගේට්ස් පදනමේ ( Bill & Melinda Gates foundation) ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැතිවිණි. 11 July 2025
කොටුවේ විදුලි පහන් කනුවකට නැග්ග අයෙකු බේරාගනියි කොළඹ කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට පිහිටි අඩි 40 ක් පමණ උසැති විදුලි පහන් කනුවට නැගි පුද්ගලයෙකු ගිනි නිවීමේ රථයක් ආධාරයෙන් විමට බැස්සවීමට කොටුව පොලිසිය මගින් අද (11) පියවර ගැනිනි 11 July 2025
කොස්ගොඩ වෙඩි තැබීමක් ගාලු පරේ කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (11) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. 11 July 2025
අවිස්සාවේල්ල සමූපෙ තැන්පතු කෝටි 92කට සුද්දෙ දීලා සමූපකාර නමට මුවාවී කළු සල්ලි සුදු කරන ජාවාරම් ක්‍රියාත්මක බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 July 2025
යුක්රේනයේ බුද්ධි සේවා ප්‍රධානියෙකු ඝාතනය කෙරේ යුක්රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් ඊයේ (10) වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 11 July 2025
අලි සංගණනයක් කරන්න රටේ අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා වහාම අලින්ගේ සංගණනයක් සිදු කරන්නැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 July 2025
ලංකාවේ ලබන වසර ගැන ලෝක බැංකුව අනාවැකියක් කියයි ලබන වසරේ ශ්‍රී ලංකාවට ලඟා කර ගන්නට හැක්කේ සියයට තුනක ආර්ථික වර්ධනයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 July 2025
කිරි ලීටර් 100 ඉක්මවන ගොවිපොළ 1200ක් ඇරැඹෙයි කිරි ලීටර් සිය ඉක්මවා ලබා ගන්නා ගොවිපොළ 1200 ක් අරඹන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 11 July 2025
අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ් මත්ද්‍රව්‍ය වරදත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත් අඩංගුවට ගත් වත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රමෝද සැකකරු ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (11)නියෝග කළේය. 11 July 2025
’’රටක් ගැන කියන පුරෝකතන එහෙමම වෙන්නේ නෑ’’ රටක් ගැන ආයතන සහ විවිධ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන පුරෝකතන එහෙමම ක්‍රියාත්මක වන්නේ නැතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 July 2025
නිලධාරීන් - දේශපාලකයන් එක්ව වැඩ කළ යුතුයි රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 11 July 2025
අලුත් අධ්‍යාපන ක්‍රමය ගැන අගමැතිනියගෙන් පාඩමක් 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (11) පැවැත්විණි. 11 July 2025
රසායනික ව්‍යාධි විශේෂඥයෝ දස වැනි සැසිය පවත්වති රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් ලබා ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 July 2025
බිමල්-තුර්කි මිත්‍රත්ව සංගමයේ ලොකු පුටුවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. 11 July 2025
රාජිත අත්අඩංගුවට ගන්න නියෝග කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කළේය. 11 July 2025
කොළොන්නාව හදන සැලසුම් කඩිනම් කරයි මධ්‍යම රජයෙන් සහ අනෙකුත් ආයතන වලින් කොලොන්නාවේ ප්‍රාදේශීය සහ නගර සංවර්ධනය වෙනුවෙන් වෙන්කොට ඇති මුදල් වලින් කිරීමට යෝජිත,දැනට වැඩ අවසන් කොට ඇති සහ වැඩ අවසන් නොමැති ව්‍යාපෘතීන් පිළිබඳව සමාලෝචනයක් කොලොන්නාව ආසන සංවර්ධන කමිටුවේ දී අද(11)සිදු විය . 11 July 2025
මේ වසරේ වෙඩි තැබීම් 66 ක් මෙම වසරේ ජනවාරි මස සිට අද (11) දින දක්වා දිවයින පුරා වෙඩිතැබීම් සිදුවීම් 66 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 11 July 2025
ට්‍රම්ප්ගේ සියයට 30ක තීරුබද්ද නිසා ඇඟළුම් කර්මාන්තය දෙදරයි? එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ඇඟලුම් සඳහා 30% ක තීරුබද්ධක් පැනවීමත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය දෙදරායෑමකට ලක් වී ඇත. 11 July 2025
සමූපකාර නමින් ඇරැඹූ හොර ආයතන වලට වැඩ වරදින හැඩ අනීතික ලෙස සමූපකාර නමින් ස්ථාපිත කර ඇති මූල්‍ය ආයතන ගැන පියවර ගන්නා බව වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 July 2025
පොළොන්නරුවේ ග්‍රාමීය බැංකු උදවිය රට සවාරියක් දාගෙන මිලියන දහයක වාර්ෂික ආදායමක් ලබන පොළොන්නරුවේ ග්‍රාමීය බැංකු සංගමයේ නිලධාරීන් තිස් දෙනෙක් රුපියල් මිලියන හයක් වියදම් කොට රට සංචාරයක නිරත වීමට සූදානම් වන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 July 2025
’’ රට වෙනුවෙන් හොඳම ගිවිසුමට යන්න අපි සහාය දෙනවා’’ රට වෙනුවෙන් හොඳම ගිවිසුම ලබා ගන්නට විපක්ෂය සහයෝගය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 July 2025
කෙහෙළියට එරෙහි චෝදනා සැප්තැම්බර් 16 බාර දෙයි ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා බාරදිම සැප්තැම්බර් 16 තෙක් කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 11 July 2025
ප්‍රශ්න විසඳන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙදර යවා මිනිස්සු දුක් විඳිනවා ජාත්‍යන්තරයේ හැසිරීම් කල්වෙලා ඇතිව අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයන් මේ මොහොතේ රටට අවශ්‍යව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 11 July 2025
උරුමය මග දමා ඉදිරියට යන්න බෑ ඓතිහාසික උරුමයන් සමඟ බැඳුණු සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කතරගම දී පැවසීය. 11 July 2025
සාපෙළ ප්‍රතිඵල නිකුත් වේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර ඇත. 11 July 2025
මන්නාරම අනතුරකින් පුතා මැරුට:මව,පියා, දියණිට රෝහලට මන්නාරම නනට්ටන් ප්‍රධාන මාර්ගයේ නරුවිකුලම් ප්‍රදෙශයෙදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 04 ක පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුරුන්ගන් පොලිසිය සදහන් කරයි. 11 July 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 July 2025
‘‘ට්‍රම්ප් බද්ද අඩු කරගැනිම වැදගත් පියවරක්‘‘ ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කර සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම මෙරට තීරුබදු ව්‍යූහය ජාත්‍යන්තර තරඟකරුවන්ගේ තීරුබදු ව්‍යූහය සමග සමීප කිරීමට රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය. 11 July 2025
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026