
(සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙතෙක් ආරාධනයක් නිල වශයෙන් ලැබී නැතැයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලෙන්න වැලක් හොයමින් ඉන්න මොහු, දැන් ඉතින් පිදුරු ගහෙත් එල්ලෙන්නයි යන්නේ..
කවුද හොරා!! එකිනාකට ඒ ඉස්සර යූ එන් පී හවුලකට අපි යන්නේ නැහැ!! දැන් කාට හරි වෙනස කියන්න පුළුවන්ද
ඔව් ඔව් සිර ගත කලා නම්, රනිල්ට වගේ හොරු සෙරම එන්නේ පයින්
මුන් ඔක්කොම එකයි.... පට්ට දූෂිතයි.
ආරක්ෂාව පාතා ආපහු ඔක්කොම හොරු ටික කජු සීයා වටා රොක් වෙන්නයි යන්නේ
එල්ලෙන්න වැල් නැතුව ඉන්නෙ.
අඬන්න බලාගෙනමයි ඉන්නේ ඇඟිල්ලෙන් අනිනකම්
දූෂිතම පවුල් පාලනේ උන්ගේ කෙරුවාවාල් දන්න මොලේ තියෙන කිසිම කෙනෙක් තමන්ට නම් ආරාධනා කරන එකක් නැහැ.සාටකයෝ ආර්තික ගාතකයෝ ,පට්ට හොරු ,මිනිමරුවෝ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ කියලා ලෝකෙම දන්නවා .
ආරාධනාවක් නැතුවම යන්න තැනක් තියෙනවා, එකට යන්න ලැහැස්ති වෙලා ඉන්න නාමල් බේබි !
දැන් මොකාගෙන් හරි කමක් නැහැ මස්කට්ටක් වැටෙනකල් බලං ඉන්නේ.
එල්ලෙන්න වැල් නැති උනාම පිදුරු ගහේ හරි එල්ලෙන්න බලනවා. හා හාහහහ......
පව් "හරි හුරතල් "
ඔක්කොම කුණු බේරුවල බොක්කට
ගියත් නොගියත් ඔයාලා ඔක්කොම එක ඉත්තෙ පොල්
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ජනතා මර්ධනයට එරෙහිව සියළු පාර්ශ්ව මේ අවස්ථාවේ ඒකරාශී විය යුතුයි.
කියවන්නත් හිරිකිතයි මේ මෝඩයෙක් කියන කතාවලට. මාලිමාවට. ලගදීම කඩේ ත්. යයි එහෙම තමයි වෙන්න ඕනත් ආරාදනා කරන්නෙ නැත්තෙ. මෝඩයෙක් කියලා දන්න නිසා. නාකිමයිනා ජිවත් වෙලා ඉන්න කම්. වටේ කට්ටිය ඉදියි පුතෝ. ඊට පස්සෙ දෙවියන්ගේම පිහිටයි. දැන් එල්ලෙන්න කාලෙ හරි වගේ පව්. දුක හිතෙනවා කියන ඒවාට. අපේ ගෙදරත්. එන්න. යන්නම තැනක්. නැත්නම්.