
( තිලකරත්න දිසානායක,)
යක්කල , කිරිඳිවැල මාර්ගයේ පිහිටි කාර්යාලයක් අයිතියක් සම්බන්ධයෙන් ජාතික ජනබල වේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අතර එම කාර්යාල පරිශ්‍රයේදී අද උදෑසන 6 ට පමණ ගැටුමක් සිදුව ඇත.
මේ වන විටත් දෙපිරිස එම කාර්යාලය ඉදිරිපිට රැදී සිටින අතර තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, සිද්ධිය පිළිබඳව විමර්ශන කෙරෙන බවය.ගම්පහ , යක්කල, වීරගුල සහ වැලිවේරිය පොලිස්ථාන මගින් නිලධාරීන් කැදවා සිටි ආකාරය දක්නට ලැබිණි.


2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජා.ජ.බ-පෙරටුගාමීන් කාර්යාලයකට ගැටෙයි
රිස්වාන් Tuesday, 02 September 2025 12:17 PM
දෙගොල්ලොම මිනීමරුවෝ, හැට වසරක සාපයේ කොටස්කරුවෝ.
ගුණරත්න Tuesday, 02 September 2025 12:27 PM
ආණ්ඩු කලත් පරණ මැරකම් අමතක නැහැ.