සමතයකට කැමති බව රූපවාහිනී සේවකයෝ කියති රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල,අතිරේක අධ්යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ හා ජීඩී සුගතපාල යන මහත්වරුන්ට එරෙහිව 27 February 2017
මගෙත්තෙක්ක රඟපෑව කිසිම නළුවෙක් නරක නෑ ලාංකේය කලා ක්ෂේත්රයේ චරිතාංග නිළියක් ලෙස පුංචි තිරය, රිදී තිරය හැඩකළ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලානි අනුරාධා. පේ්රක් 27 February 2017
විමල්ට පාර්ලිමේන්තු කාරක සභාවට යන්න අවසර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණ විනි 27 February 2017
'මඩකලපුව උපාධිධාරීන්ගේ ප්රශ්නය ජනපති සමග සාකච්ඡා කරනවා' මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අඟහරුවාදා(28) ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ 27 February 2017
කන්ටේනර් ප්‍රවාහන රථයක් ගැටී දෙහිවල ගුවන් පාලමට හානි දෙහිවල ගාලුපාර නව ගුවන්පාලම අසල කොළඹ දෙසින් පැමිණෙන මාර්ගයේ කෙළවර ගුවන් පාලමේ යකඩ වැට කඩාගෙන කන්ටේනර් රථයක් කඩා වැදීමෙන් පාලමට දැ 27 February 2017
කපුගෙදරගේ වැඩ මේ දෙදාස් දහයෙ විස්සයි විස්ස ලෝක කුසලානයේ වුනු සිදුවීමක්. අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරලා ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ගෙනයන්නෙ චාම 27 February 2017
මඩකලපුව හිටපු නගරාධිපති නිවසේ ගැටුමෙන් අයෙක් රෝහලේ හිටපු මඩකලපුව නගරාධිපති සිවගීතා ප්රභාකරන්ගේ නිවසේ ඇතිවූ ආරවුලකින් එක් අයකු බරපතල තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි 27 February 2017
බන්ධනාගාර බසයට වෙඩි තැබීමෙන් 7 ක් මරුට කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) 27 February 2017
පොර පොල්-දෙබිඩි පොල් විය සිදුරෙන් බලමු "සමනොළ ගල ගොමුවෙන් මී ගොන් බානක් ගෙනාවෝය. එක් සී සෑවෝය, දෙසී සෑවෝය. කුමු මඩල පෝරැ ගෑවෝය. මඩපිට වී ඉස්සෝය. එක්පෙති, දෙපෙති, තුන් පෙත 27 February 2017
දිනක්ෂිගෙ හොඳම මිතුරන් 05 ගැන දන්නවාද? දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් එන අපිට ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම තමා ඇයගේ නර්තන හැකියාවත් මේ ද 27 February 2017
ජොලී සහ බ්‍රැඩ්ගේ යුද්ධය අවසන්? ඇන්ජලීනා ජොලීගේ සහ බ්‍රැඩ් පිට්ගේ දික්කසාද පිළිබඳව පසුගිය ගිය වසරේ කතා බහ කෙරුණත් ඒ පිළිබඳ නැවත කතා බහ කිරීමට විදෙස් අඩවි සූදා 27 February 2017
Jolly LLB 2 දැන් තිරගතවේ පෙබරවාරි මාසයේ තිරගත වන බොලිවුඩ් චිත්‍රපට අතරින් ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක විය හැකි චිත්‍රපටයක් ලෙස සැලකෙන %Jolly LLB 2^ පෙබරවා 27 February 2017
මම ක්ෂේත්රයට ආපු කාලයේ නිරූපණ ක්ෂේත්රය මෙච්චර දියුණු වෙලා තිබුණේ නෑ Photo shoot වගේම නිරූපණය පිළිබඳ හැදෑරීම් කරමින් නිරූපණය ක්ෂේත්රයට පිවිසි ඇය නමින් නිෂධි කාරියවසම්ය. අත්දැකීම් සහිත නිරූපිකාවක වන 27 February 2017
කාලෝ ෆොන්සේකා බලන්න ජනපති යයි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්ර 26 February 2017
විජය ග්‍රැෆික්ස් උපාධි ප්රදානෝත්සවය දා විජය ග්‍රැෆික්ස් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර 26 February 2017
වයඹ පළාතේ වෛද්‍යවරු සඳුදා වරුවක් වැඩ වරති මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වයඹ පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරු සඳුදා (27) පෙරවරු 8 සිට 12 දක්වා වර්ජනයක නිරතවීමට තීරණය කර ඇ 26 February 2017
නව අගවිනිසුරුගේ නම හෙට ව්‍යවස්ථාදායක මණ්ඩලයට නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත නිලධාරියාගේ නම හෙට (27) ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට එවීමට නියමිතය. අගවිනිසු 26 February 2017
ස්වාධීන වෙන කතාව බොරුවක් යයි රතන හිමියෝ කියති පැවැති රජය පෙරළන හැටි කියා දුන් අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන වීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. රත 26 February 2017
ඩිකැප්රියෝ සහ නීනාගේ පෙම ඉවරයිලු? ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ ආදර සම්බන්ධය මේ වනවිට බොහෝදෙනා දන්නා කරුණක් බවට පත් වී හමාරය. ඔවුන් දෙදෙනා එක්ව බොහෝ සාදයන් සඳහා සහභාගී 26 February 2017
පෑලියගොඩ පොලිසියේ 5 දෙනෙක් අත්අඩංගුවට පෑලියගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පොලිසියේම පස් දෙනෙකු පෑලියගොඩ විශේෂ අපරා 26 February 2017
වැහි බිත්තර අහුලගන්න උතුරුවැල්ල වෙල්යායට ගිය ගමනක්... රාස්සිගේ අව්ව උතුරුවැල්ල වෙල්යාය පුරාවටම වැටිලා ඉඟි බිඟි පාන්නේ සුන්දරත්වයේ වගේම සොබාදහමේ අපූරුතම පාඩමක් අපට කියලා දෙන්න වගේ 26 February 2017
වැලිකඩ මංසන්ධියේ ගොඩනැගිල්ල ගැන විමර්ශන අරඹන්නයි අල්ලස් කොමිසමට කියයි කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර නගර සභාව සතු මහජන මුදල් අයථා ලෙස යොදා ගනිමින් රාජගිරිය වැලිකඩ මංසන්ධියේ ඉදිකෙරෙන ජනජය සිටි නමැති ගොඩනැග 26 February 2017
සංගම් දෙකක් වැඩ වර්ජනයකට සැරසෙති සිය වෘත්තීය ගැටලුවලට විසඳුමක් ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ ස 26 February 2017
රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගතවෙන්න අධිකරණයෙන් අවසර සිය නීත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින 26 February 2017
ෆුට්බෝල් වැඩ මේ පෙන්වන්නේ ෆුට්බෝල් වැඩ කිහිපයක්. බාසිලෝනා තරගයකට යන සෙනග පිරුනු බිමක සිදු කරන මේ වැඩ ටික ලේසි පහසු පුහුණුවකින් කරන්නට බැරි බව නම 26 February 2017
හැරී කුමරු සහ මේඝන් මාර්කෙල් විවාහ ගිවිස ගෙන? බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමි හැරී කුමරු සහ සුරූපී නිළි මේඝන් මාර්කෙල් පෙම්වතුන් බව දැන රහසක් නොවෙයි. මේ රාජකීය පෙම් කතාවට කිහි 26 February 2017
'රන්සයුර' කළඹන සටන්කාමී පේ‍්‍රමවන්තයා වත්මන් ශ්‍රී ලාංකීය සිනමාවේ සටන් කලා රංග වින්යාශයේ සලකුණ ඔහුය. වසන්ත කුමාරවිල වන ඔහු වත්මන් සිනමාවට සටන් කලා අංශයෙ 26 February 2017
ෆුල් ෆේස් හෙල්මට් තහනමක් නැතැයි යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් කියයි යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස් වැසුම් පැළඳීමේදී අනුගමනය කළ යුතු නීති සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ විශේෂ ග 26 February 2017
පස් කන්දක් කඩාවැටී අයෙක් මියයයි මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ඉදිකෙරෙන මාතලේ ලග්ගල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටී එක් අයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇතැය 26 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026