බන්ධනාගාර නියාමක පත්වීම් ලිපි ආපසු ගත්තාට මානව හිමිකම් කොමිසමට යයි බන්ධනාගාර නියාමක පත්වීම් 350 ක් සඳහා තෝරාගත් බවට ලිපි යවා පසුව ඒවා හදිසියේ අවලංගු කිරිමෙන් තම මානව හිමකම් කඩ වු බවට එම පත්වීම් ලාභීන් හෙට (1) පෙරවරු 10.00ට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිම සඳහා යාමට නියමිතය. 28 February 2017
බන්ධනාගාර බසයට වෙඩිතැබීම ගැන දෙපාර්තුමේන්තුවෙන් පරීක්ෂණයක් කළුතර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද (28) අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. 28 February 2017
බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරු බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇත. 28 February 2017
සයිටම් නාටකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලන්න සොයයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ නාටකය නිර්මාණ්ය කර බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයක රියදුරා ප්‍රාදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. 28 February 2017
බන්ධනාගාර කැරැල්ලෙන් විපතට පත්වූවන්ට වන්දි වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වු බව කියන කැරැල්ලේදී වෙඩි වැදී මියගිය සිරකරුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් බැගින්ද තුවාල වු සිරකරුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 බැගින්ද වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (28) අනුමැතිය ලබා දී ඇත. 28 February 2017
දුමින්දට උසාවි එන්න බැරි හේතුවක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තරම් හේතුවක් නැතැයි අධිකරණ නියෝගම මත ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු අධිකරණයට දැන්වූහ. 28 February 2017
බැඳුම්කර කොමිසමට පැමිණිලි කරන්න තිබූ කාලය අවසන් බැඳුම්කර කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට ලබා දී තිබු කාලය අදින් අවසන් වු බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා ‘ලංකාදීපයට‘ පැවසීය. 28 February 2017
රංජන් - ඉන්දික උණුසුම් වචන හුවමාරුවක දිවුලපිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්වීමේදී සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ඇතිවූ උණුසුම් වාග් හුවමාරුවත් සමඟ එම රැස්වීම අතරමග නවතා දැමීමට සිදුවිය. 28 February 2017
සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා තාවකාලිකව එම තනතුරින් ඉවත් කිරීමට සයිටම් කළමනාකාරීත්වය තීරණය කළ බව එහි සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි. 28 February 2017
ඥානසාර හිමිට එරෙහි පැමිණිලි විභාගය මැයි 16 සිට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළඳී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පැමි‚ල්ල විභාග කිරීමට අද තීන්දු කළේය. 28 February 2017
සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා තාවකාලිකව එම තනතුරින් ඉවත් කිරීමට සයිටම් කළමනාකාරීත්වය තීරණය කළ බව එහි සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි. 28 February 2017
සයිටම් නාටකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලන්න සොයයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ නාටකය නිර්මාණ්ය කර බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයක රියදුරා ප්‍රාදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. 28 February 2017
කර්නල්වරයකු ක්‍රීඩා අධ්යක්ෂ කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ධූරයට යුද හමුදා කර්නල්වරයකු පත්කිරීමට එරෙහිව අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් මාර්තු පළමු වැනිදා සිට සියලුම පාසල් ක්‍රීඩා තරඟ සංවිධාන කටයුතුවලින් ද ඉවත්වීමට තීරණය කර තිබේ. 28 February 2017
ඉඩම් අහිමිවූවන්ට කඩිනමින් ඉඩම් දෙන්න උතුරේ ජනතාවට ඉඩම් දීමට කිසි ලෙසකින් විරුද්ධ නැතැයි ජනාධිපති මෛත්‍රී රපාල සිරිසේන මහතා පැවැසූ බව විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා පැවැසීය. 28 February 2017
දේපොළ රාජසන්තක කළ ලැයිස්තුව ලබන වසරේ ඌව වෙල්ලස්ස සටනේ සිටි වීරයන් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත්කිරීමේදී මරණීය දණ්ඩනයට හා රටින් පිටුවහල් කිරීමට ලක්වූවන්ට ප්‍රමුඛතාවය දීමට සිදු වූ බවත් දේපළ රාජසන්තක කළ පිරිස් ඊට ඇතුලත් නොවන බවත් එම නම් ලැයිස්තුව සැකැසූ පංච පුද්ගල කමිටුවේ සාමාජික ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා පැවැසීය. 28 February 2017
මීළඟ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව අද රාත්‍රී ජනාධිපතිවරයාට නිර්දේශ කළේය. 28 February 2017
සයිටම් වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි. 28 February 2017
‘අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයේ උපදෙස් නොතකා විවෘත ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කළා‘ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මුල්‍ය මණඩලයේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කළ ඝෘජු ස්ථාන ක්‍රමය වෙනුවට වසර තිහකින් කල් පිරෙන පරිදි විවෘතව ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කරන ලදැයි බැ`දුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා අද (27) පැවසීය. 28 February 2017
‘ජනපති - අගමැති දෙදෙනාම විධායක වීම ප්‍රශ්නයක්‘ ජනාධිපතිවරයෙකු හා විධායක අගමැතිවරයෙකු රටක සිටීමෙන් දෙදෙනාම විධායක වීමට යෑමෙන් ගැටුම්කාරි තත්වයක් ඇති වන බව තමා මුල සිටම කී බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර දී දළඳ සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ පැවසීය. 28 February 2017
කාලය ගැන ප්‍රශ්නයක් නෑ ජනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ලක් රජය තව දුරටත් කාලය ඉල්ලීම ගැන දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවක් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා අද (27) පැවසීය. 28 February 2017
සම්බන්ධන්ට - සුමන්තිරන්ට සෙසු දෙමළ පක්ෂ වල විරෝධය මෙරට තුළ ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ලක් රජයට අමතර කාල දීර්ඝයක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ විරෝධයක් නොමැති බවට එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ සතරේම දැඩි විරෝධයක් මතුවී තිබෙන බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය 28 February 2017
මේ ඔබත් මමත් ජීවත් වන ශ්‍රී ලංකාව මේ ඔබත් මමත් ජීවත් වන ශ්‍රී ලංකාව. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සුන්දර දේශයක් වගේම මේ වීඩියෝව නැරඹුවොත් එය තවදුරටත් ඔබට ඔප්පු වේවි. ම 27 February 2017
එමා ස්ටෝන් තරුවක් වෙන්න ළඟයි ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ පෙම්වතිය ලෙස රඟදැක්වූ එමා ස්ටෝන් ළඟදීම තරුවක් වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ 27 February 2017
ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි විල්පත්තුවේ සිට මන්නාරම දක්වා මාර්ග දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් අද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ ප්&zw 27 February 2017
මාස දෙකක්ම මම හිටියේ මිනී පෙට්ටියෙ... ‘‘9 පන්තියට යන්න කළින් මම ලොකු ළමයෙක් වුණා.’’ අලූත් අච්චු පොත් හම්බවුණ ගමන්ම අපි පෙරලූවේ විද්‍යාව පොතේ අගටම තිබුණ ප්& 27 February 2017
එයාර් බස් A 320 neo ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වෙයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුතෙන් ගෙන්වූ එයාර් බස් A 320 neo දරණ ගුවන් යානය අද (27 වැනිදා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොට 27 February 2017
ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න වැඩිපුර කාලයක් දෙන්න එපා මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට &nb 27 February 2017
සිනමාවට ආ රූ රැජිනියෝ අරුණි රාජපක්ෂ - උඩරට මැණිකේ මහනුවර උපන් අරුණි රාජපක්ෂ මුලින්ම ‘උඩරට මැණිකේ’ කිරුළ හිමිකර ගත්තේ 2004 දීය. 2005දී Capri Queen ලෙස කිරුළ ප 27 February 2017
හම්බන්තොට කලහ කළ 24කට ඇප හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර සිටි 24 දෙනක 27 February 2017
ප්‍රියංකාට අලුත් පෙම්වතෙක්? ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩය මෙන්ම හොලිවුඩයත් දිනා ගත්ත නිළියක්නෙ. ඇයගේ නවතම පුවතක් ගැන වෙබ් අඩවි වාර්තා කරනවා. ඒ ඇයට අලු 27 February 2017
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026