සිතුම් චතුරංග සහ සිරාජ් හසීම්
 
කිලිනොච්චි පලෙයි හිදී පොලිස් වාහනයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවකු ත්‍රස්ත විමර්ශක කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු  කෝපායි උරුම්බිලායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
පසුගිය 19 වැනි දා පලෙයි කච්චාන් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු විය.