IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ආපදාවට ලක්වූ මැණික් හා රන් කර්මාන්තකරුවන්ට සහන

(විනීතා එම් ගමගේ)

ගංවතුරින් හා නාය යෑම්වලින් අවතැන් වු හා ආපදාවට ලක්වූ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ පවුල්වලට සහනාධාර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ විශාල  පිරිසකගේ මැණීක් ඉල්ලම් යන්ත‍්‍ර සූත‍්‍ර මෙන්ම නිවාස ද ගංවතුරට හසුවී විනාශ වී ඇති නිසා මැණික් කරමාන්තය  යළි යථා තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් මෙම තීරණය ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඒ. ජී. බී. වන්නිනායක මහතා ලංකාදීපයට පැවසීය.

මෙසේ සහනාධාර අවශ්‍ය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් කොළඹ ප‍්‍රධාන කාර්යාලයට හෝ රත්නපුර, නාඋල, මොනරාගල , මාතර , ඇහැලියගොඩ හා ගාල්ල යන ප‍්‍රාදේශිය කාර්යාලවලින් එකකට තම තොරතුරු ලබා දෙන්නැයි ද ඒ මහතා ඉල්ලා සිටියේය.  



අදහස් (0)

ආපදාවට ලක්වූ මැණික් හා රන් කර්මාන්තකරුවන්ට සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site