චිත්මි චේතාරි
බුලත්සිංහල තිබ්බොට්ටාව කන්ද නායයෑමේ අවදානමක් ඇති හෙයින් පවුල් 22ක් ඉවත් කළ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස් කේ සේනාධීර මහතා පැවසීය.
මෙම කන්ද මීට පෙර නාය ගිය අතර ඒ ගැන සිදු කළ භූ විද්‍යා පරීක්ෂණයකින් අනතුරුව අවදානම් ස්ථාන හඳුනා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd