එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ.
එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තවත් ක්‍රීඩකයන් තිදෙනකු සමඟ තරග කළ සංගක්කාරට අනෙක් ක්‍රීඩකයන් තිදෙනටම හිමි ඡන්ද සංඛ්‍යාවේ එකතුව මෙන් දෙගුණයක් පමණ ඡන්ද හිමිවී තිබේ.
මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂඥ ක්‍රිකට් විස්තර විචාරයකු වශයෙන්ද කටයුතු කරන සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නිමාවේදී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටී.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - http://www.kelimandala.lk


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ විශිෂ්ට ක්‍රීඩකයෙක්... එ්කේ විවාදයක් නැත. අපේ උත්තමාචාරය...
සංගක්කාරලා වගේ ලෝකය ජයගත්තු විශිෂ්ඨයින්වත් නොසලකන සමහරුන් ඉන්න රටේ, ක්‍රිකට් ගැන පමණක් නොව රටේ පැවැත්ම ගැනත් කවර කතාද? සංගක්කාර ඔබ ඒ අයට අයත් නොවුනාට, මුළු ලෝකයටම අයිතියි. ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන ජනතාවට සම්පතක්.!!!
ලංකාවට ඕනෑම කාලේ මේගොල්ලෝ ක්‍රිකට් වලින් අයින් වුණා. රට ගැන හිතුවේ නෑ.
ඒ මිනිස්සු ඉන්නකම් කිව්වා අලුත් අයට තැන දෙන්න කියලා....