(ටෝනි කරුණානායක)
තීරු බඳු නොගෙවා සුක්ෂම ලෙස බැග් වල අසුරා මෙරටට දුම්වැටි 13200 ක් රැගෙන ආ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් කාන්තාවන්ට රු 20000 ක් හා රු 40000 ක දඩ මුදලක් මිනුවන්ගොඩ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (21) නියම කළාය.
එක් චීන කාන්තාවක් සන්තකයේ දුම්වැටි 8200 ක් අඩංගු දුම්වැටි කාටූන් 41 ක්ද අනෙක් චීන කාන්තාව සන්තකයේ දුම්වැටි 5000 ක් අඩංගු දුම්වැටි කාටූන් 25 ක් සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇත්තටම සිගරට් කියක් අරන් එන්න පුලුවන්ද ?
මේ වගේ නීති විරෝධී දෙයක් චීනේදී උනා නම් මේ අය දිවි ඇති තෙක් හිරේ.
දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න නීත්‍යානුකුලව විදේශයක සිට ශ්‍රී ලංකාවට සිගරට් ගෙන එන්න පුළුවන් ප්‍රමාණය....