(සුජිත් හේවාජුලිගේ)
සුළු ගංවතුර තත්වය හේතුවෙන් කැලණි මිටියාවතේ පාසල් ගණනාවක් වසා දැමෙනු ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනෙවිරත්න මහතා පැවසීය.
නිලධාරීන් ගංවතුර අවදානම සම්බන්ධයෙන් සොයා බැලීමක් කරගෙන යන බවත් ඉන් අනතුරුව පාසල් වැසීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
මේ අනුව බොහෝ දුරට කඩුවෙල කලාපයේ අවිස්සාවේල්ල යටියන්තොට රුවන්වැල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක් වසා දැමීමට කටයුතු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd