2012 නව වසරේ ප‍්‍රධාන ග‍්‍රහ මාරු හා වක‍්‍රවීම් අතර විශේෂත්වයක් ගත්තේ පසුගිය නොවැම්බර් 15 වැනිදා ස්වකීය උච්ච භවනයට සෙනසුරුගේ පැමිණීමයි. මෙසේ සෙනසුරු බලවත් වූයේ වසර 30කට පසුවය. මීට කලින් සෙනසුරු තුලා රාශියට ප‍්‍රවිෂ්ට වූයේ 1982 අවසාන භාගයේදීය. එක රාශියක වසර 2 1/2ක් පමණ සෙනසුරු ගමන් කරයි. මේ වසරේ පෙබරවාරි 08 වැනිදා සෙනසුරු වක‍්‍රවීමට පටන් ගනී. නැතිනම් ආපසු ගමන් අරඹයි. උච්ඡ ග‍්‍රහයා වක‍්‍රවීම නීච පල ලබාදෙන බව ජ්‍යොතිෂ මතයයි. කාලිදාසයන්ගේ උත්තර කලාමෘත ග‍්‍රන්ථයෙහි එය මෙසේ සඳහන් වෙයි. ”තුංගභෙ වක‍්‍රී නීච බලං” විශේෂයෙන් පාපී ග‍්‍රහයා වක‍්‍ර වීමද සුබ නැත. එය දරුණු තත්ත්වයකි. බාධක ඇති කරන බව පතපොතේ සඳහන්ය. මෙසේ වක‍්‍ර ගමනේ යෙදී සෙනසුරු මැයි 16 වැනිදා උදේ 6.47ට නැවත කන්‍යා රාශියට පිවිසෙයි. සෙනසුරු වක‍්‍රය නවතා නිවෘත වන්නේ ජූනි 26 වැනිදායි. කන්‍යා රාශිය තුළ වක‍්‍ර නිවෘත ගමනේ යෙදෙන සෙනසුරු නැවත තුලා රාශියට පැමිණ සිය උච්ඡ බලය ලබන්නේ අගෝස්තු මස 04 වැනිදායි. එතැන් සිට 2012 වසර පුරා සෙනසුරු තුලා රාශියේ බලවත්ව ගමන් කරයි. මන්දගාමී මහලූ සෙනසුරු ග‍්‍රහයා සිකුරුට අයත් තුලාවේ රජ ගමනේ ගත කරන්නේ ඉතා සතුටිනි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2012 ඔබට කොහොමද