Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 08 වන බදාදා
මාලික Monday, 02 July 2012 01:05 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා.
Reply : 0 0
කුමුදුමලී Friday, 08 June 2012 12:18 PM
සැගවුණු අපේ පුද බිම් යලිත් සොයා දීම ගැන ලංකාදීපයට බොහොම පින්. පින්තුර දැක්කම නම් හදවත සසල වෙනවා. එක වචනවලට නගන්න තරම් අමාරුයි
Reply : 0 0
සදුනි Friday, 08 June 2012 12:22 PM
සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි.ලංකාදිපටය ස්තුතියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් වගකීම.අපේ උරුම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂක හමුදාවගේ සහයගන්න ඕනා.
Reply : 0 0
මන්ජ Friday, 08 June 2012 01:08 PM
ගොඩක් වැදගත් වෙනව මේ වගේ කිසිවකුගේ අවධානයට ලක් නොවුණු ඓතිහාසික පුදබිම් සොයාගෙන යන එක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්, අඩුගණනේ මෙබඳු තැන් මෙහෙම පෙන්වා දුන් පසුව වත්, පිළිසකර කරලා ජනතාවට වැඳ පුදාගන්නට දෙන වනම් .
Reply : 0 0
විශාක Monday, 11 June 2012 03:07 PM
අපේ රටේ කොච්චර වැදගත් ඓතිහාසික පුදබිම් ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න
Reply : 0 0
කෝසල Wednesday, 04 July 2012 11:42 AM
ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
Reply : 0 0
ගයාන් Monday, 11 June 2012 03:24 PM
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අපේ රටේ පිහිටා තිබේ.
Reply : 0 2
මායා Monday, 11 June 2012 04:35 PM
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි .
Reply : 0 0
මිහිරි Friday, 22 June 2012 12:45 PM
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා
Reply : 0 0
කුමුදුමලී Monday, 02 July 2012 10:40 AM
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
Reply : 0 0
චාමර Friday, 08 June 2012 05:00 PM
අපේ හාමුදුරුවෝ සහ දායකවරු සැබෑ විරුවන්ය. එය බලධාරීන්ගේ වගකීමයි.අපේ උරුම උතුම් පින් බිම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂ කරදීම ලංකාදිපටය ස්තුතියි.
Reply : 0 0
චම්පා Wednesday, 06 June 2012 03:26 PM
මෙම ස්ථාන රැක ගන්නා හාමුදුවන් විරුවෙකි...
Reply : 0 0
අමල් Thursday, 14 June 2012 03:47 PM
........ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි.....
Reply : 0 0
සමන් Monday, 02 July 2012 12:31 PM
වෙන අටුවා ටීකා මොනවටද කුමුදු? මේ ප්‍රාතිහාර්යයම මදිද මේක ඇත්ත කියලා පිළිගන්න
Reply : 0 0
මාලිකා Monday, 02 July 2012 11:55 AM
වසර 30 යුද්ධය නිම කලේ බුද්ධ ශක්තිය තිබුණු නිසයි....
Reply : 0 0
ජගත් Monday, 02 July 2012 12:35 PM
මේ පුංචි රටේ අගය අපට තේරෙන්නෑ.....
Reply : 0 0
සමනලී Monday, 02 July 2012 12:39 PM
අපේ උරුම උතුම් පින් බිම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂා කර දීමට ස්තුතියි. සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං
Reply : 0 0