Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුලි මස 03 වන ඉරිදා
මාලික Monday, 02 July 2012 12:29 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා.
Reply : 0 0
කුමුදුමලී Monday, 11 June 2012 11:27 AM
සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. කෙසේ වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ කෙරෙහි යොමුවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකාදීපයට හදපිරි ප්‍රණාමය පුද කරමි.
Reply : 0 0
චාමර Monday, 11 June 2012 11:29 AM
ඔබ අපගේ ජාතික උරුමයක් රැකදුන්නා. ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති.
Reply : 0 0
සදුන් Monday, 11 June 2012 10:52 AM
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා
Reply : 0 0
ගයනි Monday, 11 June 2012 11:15 AM
අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු .ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි.
Reply : 0 0
විශාකා Monday, 11 June 2012 04:00 PM
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි. බලංගොඩ කූරගල , දඹූල්ල අපි රැක ගත යුතුයි. හැමෝම මේවා බලන්න යන්න
Reply : 0 0
N.N.T.M.සේනානායක Monday, 03 October 2011 08:21 AM
මේ විස්තර මුඵ ලොවටම කියන්න
Reply : 0 0
දිසානායක Saturday, 14 January 2012 06:22 PM
මොනවා උනත් මේ අපේ අතීතයේ නටඹුන්නේ.මෙහෙම හරි බලාගන්න ලැබෙන එක කොචිචර වටිනවද!
Reply : 0 0
nuwan sameera. Tuesday, 17 January 2012 06:25 PM
මේවාගේ දේවල් ලොවෙත් වෙන්න දෙන්න හොඳනෑ. මේ අපේ උරුමය. අපිට තියෙන්නේ මේ ටික විතරයි.
Reply : 0 0
කුමාරි Tuesday, 12 June 2012 11:59 AM
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..
Reply : 0 0
සම්පත් Friday, 25 November 2011 08:49 AM
විල්පත්තුවේ අක්කර දහස් ගානක් අනවසරයෙන් විනාශ කර ඇති බව සත්‍යයක්ද????
Reply : 0 0
හේමමාලා Monday, 02 July 2012 12:26 PM
ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
Reply : 0 0
මංජුල පෙරේරා Wednesday, 18 January 2012 05:38 PM
මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා. කරුණාකරලා අපේ උරුමය ආරක්ෂා කරලා ඉදිරි පරම්පරාවලටත් බලාගන්න ඉඩ සලස්වන්න.
Reply : 0 0