Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 29 වන බදාදා
lushani Thursday, 12 January 2012 03:39 PM
නොව පැරණිය වන රමණිය.
Reply : 0 0
මාලිකා Monday, 02 July 2012 01:09 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.
Reply : 0 0
කුමුදුමලී Friday, 08 June 2012 01:00 PM
ගොඩක් වැදගත් වෙනව මේ වගේ ඓතිහාසික පුදබිම් සොයාගෙන යන එක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්, මෙබඳු තැන් , ජනතාවට වැඳ පුදාගන්නට පිළිසකර කරන එක.
Reply : 0 0
මන්ජු Friday, 08 June 2012 01:07 PM
අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු .ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි.
Reply : 0 0
ප්‍රියන්ත Wednesday, 21 December 2011 12:00 AM
බුදු සසුණ බැබළේවා සාදු ... සාදු... සාදු....
Reply : 0 0
දිලාන් Tuesday, 14 August 2012 03:21 PM
මගේ රටට දළදා හිමි සරණයි...!!(නු)
Reply : 0 0
Sathya Friday, 28 October 2011 07:01 PM
මගේ දැය ට නමස්කාර වේවා!
Reply : 0 0
උපාලි Tuesday, 29 May 2012 11:47 AM
අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු. සාදු සාදු
Reply : 0 0
සමන් Tuesday, 12 June 2012 11:12 AM
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්වනව කියා විනාශ කරල දාන්න එපා
Reply : 0 0
කුමාරි Monday, 02 July 2012 11:48 AM
ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
Reply : 0 0