ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබෙයිද දේශීය ලොකු ලූනු ගොවීන්ගේ අස්වැන්න මිලදී නොගන්නා ආනයනකරුවන්ට මින් ඉදිරියට බී ලූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තිය දැකීමෙන් මෙරට ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබුණාට සැකයක් නැත. 18 June 2019
ලංකාවේ සියලුම වැසියෝ එක සමාන පුරවැසියෝය ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරු මහ ජාතිය බවත් කාගෙවත් බලපෑම්වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවත් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කාත්තන්කුඩි ජුම්මා පල්ලියේ පැවැති ජනහමුවක දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා ප්‍රකාශ කළේය. 17 June 2019
කොමිස් ගැන කාදිනල්තුමාගේ කතාව කාගේත් ඇස් ඇරවීමක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ දිනවල සිදුකරන ප්‍රකාශ රටේ ජනතාවගේ ප්‍රබල අවධානයට ලක්වෙයි. 14 June 2019
රාජ්‍ය ආයතන ගොඩගැනීමේ සැලසුම අගය කළ යුත්තක් මහා භාණ්ඩාගාරයට බරක්ව පවත්නා රාජ්‍ය ආයතන 10කට තවත් වසර තුනකට පසු රජයෙන් ලබාදෙන සහනාධාර අත්හිටුවීමට තීන්දු කර ඇත. වසර තුනක් ඇවෑමෙන් එම ආයතනවලට ස්වාධීනව නැඟී සිටීම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කරන ලෙස දැනටමත් රජය දැනුම් දී තිබේ. 13 June 2019
සංචාරක අනතුරු හැඟවීම ලිහිල් කිරීමේ වාසිය නෙළාගනිමු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කම්පනයෙන් ප්රකම්පනයට පත්ව සිටි අපේ සංචාරක ව්‍යාපාරයට යාන්තමින් සැනසුම් සුසුමක් හෙළිය හැකි තොරතුරක් පසුගියදා රටට ලැබුණේය. 12 June 2019
සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳාගත නොහැකිද දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳව වගකීම තමා බාරගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 11 June 2019
ගුරුකන්ද විහාර භූමිය අවුලකට හේතු නොකරගනිමු අන්තවාදී දෙමළ දේශපාලනඥයන් හා කණ්ඩායම් මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට සිදු කරන බලපෑම් නවත්වන ලෙසත් විහාරස්ථාන භූමිය අත්පත් කරගෙන එහි කෝවිලක් ඉදිකිරීමේ සැලැස්ම ඉවත් කර ගන්නා ලෙසත් බලකරමින් මුලතිව් බෞද්ධ ජනතාව හා භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණයක් කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 10 June 2019
සමෘද්ධි චෝදනාවෙන් මතුවන යථාර්ථය සමෘද්ධි සහනාධාර ලබාදීම ආරම්භවී වසර 15ක් ගතවී ඇතත් සමෘද්ධි සහනාධාර ලබාගෙන හොඳ ආර්ථික මට්ටමකට පැමිණ සමෘද්ධිය අතහැර දැමූ පිරිස කොපමණදැයි ගණන් බලා නැතැයි ද එය එසේවී ඇත්තේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුතු පසෙක තබා දේශපාලනය කිරීම නිසා යැයි ද ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළ බව සඳහන් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 07 June 2019
සියලු මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීම යුක්ති යුක්තද ආණ්ඩුව නියෝජනය කරමින් සිටි කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දරමින් සිටි නව දෙනෙක් පසුගිය සඳුදා (03) පස්වරුවේ සිය ධුරවලින් ඉල්ලා අස්වූහ. 06 June 2019
මවුපියන් අහිමි වූ දරුවන්ට සහන සලසන පියවර අගයමු අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආබාධිත වූ හා මවුපියන් අහිමි වූ හෝ මවුපියන් ආබාධිත වූ දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 500ක ළමා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. 05 June 2019
හැඟීම්වලට බර නොවී බුද්ධියෙන් ප්‍රශ්න විසඳමු අන්තවාදයට සහයෝගය දෙන දේශපාලනඥයන් අදාළ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය ඊයේ අවසන් කළහ. ඊට පසුව දේශපාලන ක්ෂේත්රයේ විවිධ සිද්ධි හටගනිමින් තිබේ. 04 June 2019
සිසේරියන් භීතිකාවේ ඇත්ත නැත්ත මාතෘ සේවාව සම්බන්ධයෙන් ගෝලීය තලයේ දී ශ්‍රී ලංකාව සැලකෙන්නේ ඉදිරිගාමී රාජ්‍යයක් හැටියටය. මේ ජයග්‍රහණය අහම්බයෙන් අත්පත් කරගත් එකක් නෙවන අතර ඊට බල පෑ හේතු බොහෝය. 04 June 2019
බීමතින් පොලිසියේදී යකා නැටීම බීමතින් පිළියන්දල පොලිසියේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ආධාරකරුවන් අටදෙනකු පොලිස් ඇප මත මුදාහැරිය බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 23 May 2019
ගමක් හැදීම නවත්වන්න මන්ත්‍රීනිට බලය දුන්නේ කවුද කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. 22 May 2019
පාස්කු දා ප්‍රහාරයෙන් වැදුණු අයට සහන සලසමු පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක් පමණ කාලයක් ඉක්ම ගියා පමණි. රට සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. 21 May 2019
වෙසක් සඳෙන් සිසිල් වූ ශ්‍රී ලංකාවේ ජන හදවත් සසර දුක නසන මග ලොවට දේශනා කළ උතුම් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කරන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය එළැඹුණි. 20 May 2019
ජාති - ආගම් - කුලය අනුව නීතිය බෙදන්න යන්න එපා ආගම, කුලය හෝ වර්ණය නොසලකා මුළු රටම එකම නීතියකින් පරිපූර්ණ වියයුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පසුගියදා නිකුත් කරන ලද නිවේදනයකින් ප්‍රකාශ කර තිබිණි. 17 May 2019
බිඳුණු සිත් සුවපත් කිරීමට සැවොම එක්සිත්ව එක්වෙමු වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 76 දෙනකු අතුරින් 57 දෙනකු අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත් කළ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 16 May 2019
ප්‍රභූ පක්ෂය ඉදිරියට ආයුතු වෙලාව ඇවිත් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තවමත් යථා තත්ත්වයට පත්වී නැත. දෙවැනි පාසල්වාරය ඊයේ ඇරැඹුණද ශිෂ්‍යයන්ගේ පැමිණීම ඉතාම පහළ මට්ටමක බව අප පුවත්පත වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට පළවූ බුද්ධි අංශ වාර්තා ද එයට හේතුවන්නට ඇත. පොදුවේ ගත් කල්හි ආරක්ෂාව සම්බන්ධයෙන් නියත සහතිකයක් නොවීම රට යථා තත්ත්වයට පත්වීමට ඇති බරපතළම බාධාවය. 15 May 2019
ජනතා විශ්වාසය තහවුරුවන සාමකාමී වටපිටාවක් හදමු මහනුවර නගරයේත් දළදා මාළිගාවේත් ආරක්ෂාව වෙනුවෙන් සුවිශාල රාජකාරියක් ඉටුකරන මහනුවර යුද හමුදා සිංහ රෙජිමේන්තුව කුමන හේතුවක් නිසාවත් ඉවත් නොකරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ඉල්ලීමක් කරති. 14 May 2019
හිටිගමන් පෝසතුන් වෙන දේශපාලකයන්ගේ වෙස් ගලවමු යම්කිසි ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු ඒ තනතුරට පත් වන්නට පෙර ඒ අයගේ තිබූ ආර්ථික පසුබිම හදිසියේම කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දියුණු වී තිබෙනවා නම් වසර ගණනාවක් තුළ ලෝකයේ පොහොසතුන් අතරට එක් වී ඇත්නම් 13 May 2019
මාලිගාවත්තට මේ කඩු ගොන්න ගෙනාවේ කවුදැයි සොයන්න කොළඹ මාලිගාවත්තේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය පිටුපස පොදු ළිඳක දමා තිබූ කඩු 58ක් පිහි 52ක් සහ පිස්තෝලයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේ ය. අතීතයේ දී මේ රට හැඳින් වුණේ ධාන්‍යාගාරය ලෙසිනි. එහෙත් දැන් මේ රට හැඳින්වීමට සිදුවී තිබෙන්නේ අවි ගබඩාවක් ලෙස ය. ඉකුත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට පුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම්වලින් සොයා ගන්නා අවි තොග නිසා එම නම මෙරටට දැන් 10 May 2019
නොපෙනෙන භයානක ගැඹුර “සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි, බොදුනු කිතුනු හින්දු ඉස්ලාම් සොයුරනි, එකම රටක ඉපිද ගැටෙමු මියෙමු (ද) යුද වැදී, සතුරු කැළත සඳලුතලෙහි ඉඳිති මධු බිබී” ආදරණීය මිතුරනි, අපි සියල්ලෝම බියට පත්වී සිටිමු. 10 May 2019
උතුරට හමුදාවේ අගය වැටහීම “හමුදාවට උතුරෙන් යන්න කිව්ව අපටම උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලන්න වුණා” 09 May 2019
නුවරඑළිය කඳවුර-ගාල්ලේ යුනිෆෝම් බුද්ධි අංශ නොදැක්කේද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් හෂීම් සිය අනුගාමිකයන් වෙනුවෙන් පන්ති පැවැත්වීමට සහ අවි පුහුණුව ලබාදීමට යොදාගත් බව කියන නුවරඑළියේ රුවන්එළිය ධර්මපාලපුර මාර්ගයේ පිහිටි දෙමහල් නිවෙසක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 08 May 2019
බෝම්බකරු පොලිසියේ ඇස් වසා රෝහලින් ප්‍රතිකාර ගත්තේ කෙසේද තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය ලෙස පවත්වාගෙන ගිය බවට සැලකෙන කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විශාල ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක් වැටලූ පොලිසිය එම ස්ථානය බාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අප පුවත්පත වාර්තා කළේය. 07 May 2019
අයි.එස්. නායකයාගේ අනතුරු ඇඟවීම ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. 06 May 2019
ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 03 May 2019
තුර්කි තානාපති කාර්යාලය එවූ තොරතුරු ගැන නොබැලුවේ ඇයි තුර්කි ජාතික සංවිධානයක් වන ෆෙටෝ හෙවත් ෆටිතුල්ලා සංවිධානයේ සාමාජිකයන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 02 May 2019
ප්රවීණයන්ගේ අදහස් විමසීම අවස්ථාව අනුව සුදුසු ක්රිියාවක් ශ්‍රී ලංකාව යළිත් වසර 30ක යුද්ධයකට නොයන පරිදි ජිහාඞ් ත්රස්තවාදයේ සියලු මුල් උදුරා සම්පූර්ණයෙන් විනාශ කර දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 වැනිදා කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් විය 01 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026