උසින් අඩු මිනිසාගේද අයිතින් රැකීම අවශ්‍යතාවක් ලංකාව පුරා විසිරී සිටින උසින් අඩු ප්‍රජාවගේ සංගමයක් “ශ්‍රී ලංකා පුංචි ජනතාවගේ සංගමය” නමින් පිහිටු වූ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 07 March 2019
යුක්තිය ඉටුවීම ප්‍රමාදවීමේ ඉඩකඩ අවම කරනු මොනම රටක වුවද පුරවැසියකුට අයුක්තියක්, අසාධාරණයක් සිදුවූ විට ඔහු හෝ ඇය යා යුතුවන්නේ අධිකරණයටය. 06 March 2019
නිසි දැක්මක් ඇති අර්ථවත් අයවැයකට කාලයයි අද බජට් දවස යැයි කියූ පමණින් මහත් බලාපොරොත්තු ගොන්නක් සිතේ ඇතිවූ කාලයක් තිබිණි. 05 March 2019
රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න දෙන්න එපා රජයේ ඖෂධ මිල නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයටත් විෂය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාටත් රටේ ජනතාවගේ ප්‍රශංසාව හිමි විය. 01 March 2019
දරු පරපුර කෙරෙහි මුළු සමාජයේම බැල්ම ඕනෑ හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක දී මත් පැන් පානය කළ බව කියන සිසුන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 28 February 2019
කසළ ප්රශ්නයේ යථාර්ථය කවුරුත් තේරුම් ගත යුතු පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාඩු කසළ ව්‍යාපෘතිය ඒ පළාතේ ජනතාවගේ ප්‍රබල විරෝධයට හේතුවී තිබේ. 27 February 2019
කුඩු ඇල්ලීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය රුපියල් කෝටි 295ක් පමණ වටිනා වෙළෙඳපොළ වටිනාකම සහිත හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490ක් සමග මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු 26 February 2019
බීඩි කොළ - ගම්මිරිස් ජාවාරම් නතරකළ නොහැකිද අපේ රටේ බොහොමයක් ව්‍යාපාර සහ ජාවාරම් අතර වෙනස හඳුනාගත නොහැකි තරමට වැඩ සිදුවෙමින් තිබේ. 25 February 2019
අපේ ඇඟලුම්වලට චීන-ඉන්දියා සහන ගන්න බැරිද ඇඟලුම් කර්මාන්තයේ පවතින ප්‍රශ්න රැසක් පිිළිබඳ ලිපියක් පසුගිය සතියේ අඟහරුවාදා (12) අප පුවත්පතේ පළ විය. 21 February 2019
කම්හල් ඉදිකිරීමේදී ජනතාව පාරට දාන්න එපා කිසියම් පළාතක කම්හල් ඉදිවීම ඒ පළාතේ සංවර්ධනයට හේතුවන කාරණාවක් විය යුතුය. 20 February 2019
පුරාවිද්‍යා නීතියට පිටුපාන්න කිසිවකුටත් අයිතියක් නෑ මුලතිව්හි පිහිටි ගුරුකන්ද විහාරය පසුගිය දිනවල රටේ කතාබහට ලක්වූයේ එම විහාරභූමිය තුළ බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකිරීමට දැරූ වෑයම හේතුවෙනි. 15 February 2019
ජාතික ආණ්ඩු සංකල්පය වැරැදි මාවතකට දාන්න එපා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී ලොකු කතිකාවක් හටගෙන තිබිණි. 14 February 2019
අල ගොවියා වෙනුවෙන් ගත් තීරණය අගයමු ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 13 February 2019
රාජ්‍ය ආයතන පාලනයට හෙංචයියන් දැමීම නවත්වනු රාජ්‍ය බැංකු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ බරපතළ ගැටලු මතු වෙමින් තිබිණි. 12 February 2019
කොන්ත්‍රාත්කරුවන්ගේ හඬට විසඳුම් නැද්ද ‘‘කොන්ත්‍රාත්කරුවෝ හාන්සියි, ආණ්ඩුවෙන් කෝටි 700ක පොල්ලක්’’ 11 February 2019
ප්‍රති අපනයනවලට මුවාවී කරන ජාවාරම් නවත්වමු ප්‍රතිඅපනයනය ජාත්‍යන්තර වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ලබාගත හැකි එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් හැඳින්වෙයි. 08 February 2019
පාතාල සමාජ පිළිල සහමුලින් අතුගා දමමු පාතාල ලෝකයේ ඉහළම කප්පිත්තකු ලෙස සැලකෙන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමත් වූ බව සඳහන් පුවත අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. 07 February 2019
පළාත් සභා අවශ්‍යමද මෙරට පළාත් සභා පිහිටුවා වසර තිහකට වැඩි බවත් පළාත් සභාවේ වාර්ෂික අයවැය යෝජනාවලින් පළාත් සභාවලට 06 February 2019
පළාත් සභා ඡන්දයට ප්‍රශ්න දමා කල්දාන්න එපා දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාව පිළිබඳව මේ සතියේ ද සාකච්ඡාවට ගනු ලැබේ. 05 February 2019
අපි නිදහසේ ප්‍රතිඵල අත්පත් කරගත්තෙමුද වසර හාරසිය ගණනක් සුදු අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබී ඒ යකඩ සපත්තුවට පෑගී සිටි ජාතියක නිදහසට වසර 71කි. 04 February 2019
වැලි ගොඩ දැමීමේ විපාක ජනතාව දැනුවත් කරවනු ත්‍රිකුණාමලය, කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ අනවසරයෙන් වැලි ගොඩදමමින් 01 February 2019
වස විස කවන හෝටල් හිමියන්ට දෙන දඬුවම් මදි ඇඹිලිපිටිය නගරයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයක දිවා භෝජන සංග්‍රහයට 31 January 2019
ජන ප්‍රමිතියකට යටිතල පහසුකම් සැලසිය යුතු ඇයි මෙරට ජනගහනයට සමානුපාතික ලෙස රෝහල් ස්ථාපිතවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාවලින් හෙළිවන බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය. 29 January 2019
කොල්ලුපිටියේ කුඩු රටටම රතු එළියක් කොල්ලුපිටිය සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජ පැළැන්තියේ අය වාසය කරන ප්‍රදේශයක් වශයෙනි. 28 January 2019
මැති - ඇමැති ආරක්ෂාවට එස්.ටී.එෆ්.අවශ්‍යමද මැති ඇමැතිවරුන්ට ලබා දී තිබෙන එස්.ටී.එෆ්. (විශේෂ පොලිස් කාර්ය බළකායේ) ආරක්ෂාව ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි අපගේ සහෝදර ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබුණි. 23 January 2019
අල්ලස් කොමිසමට පණදෙන පනත අදම සම්මත කර දෙන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අලුත් නීතිමය බලයක් ළඟදීම හිමිවන බව එම කොමිසමේ 22 January 2019
පළාත් සභා ඡන්දය ආණ්ඩුවේ වගකීමක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වරින් වර කතාබහ මතුවෙයි. 17 January 2019
අල්ලස් පනතට තවත් බලය දීම අවශ්‍යතාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත් සංශෝධනය ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය ක්‍රියාකරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 15 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026