Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 03 වන සිකුරාදා
හේමන්ත Friday, 02 November 2012 10:17 AM
දෙන්නට අඟල අඟල දීලා මැද අගල් 2 හස්ව තිබ්බනම් වඩාත් වටිනවා (ස)
Reply : 0 0
ගැමුණු Thursday, 01 November 2012 12:17 PM
පොලිසියෙන් ඉඩම් නඩු විසදන්න යාම විහිළුවක්.. එම විසදුම් නීතිමය විසදුම් නොවෙයි.. බයට සහ බලකිරීම් මත සිදුවෙන ඒවා. ප්‍රශ්ණ එතනින් ඉවර වෙන්නෙ නැත.. ඔය විදුම් කොහේවත් නීතිමය සටහනක් නැත. එමනිසා එමවිසදුම් වැඩක් නැත..!(නු)
Reply : 0 0
රජිත් Thursday, 01 November 2012 03:41 PM
2004 සුනාමිය මතකනම් ඔය වගේ දේවල් වලට රණ්ඩු වෙන්නේ නෑ ..(ස)
Reply : 0 0
සජී Thursday, 01 November 2012 04:02 PM
දුක් වෙන්න එපා දිනේෂ්... හැම ජාතියකම මේ වගේ අය ඉන්නවා...!(නු)
Reply : 0 0
ශ්‍රීනාත් දයානන්ද Friday, 02 November 2012 12:05 PM
අනේ හරී ෂෝක්........මට මේයාල ගැන (එකමුතුව ගැන) හරිම සතුටුයි. අමරණීය එක ගැන හරිම සතුටුයි.(ස)
Reply : 0 0
රංජිත් Thursday, 01 November 2012 12:22 PM
මහනුවර අරුප‍්පොල මැදපාරේ ගෑනු කෙනෙක් ඉන්නවා එයාගේ ඉඩමේ තියෙන්නේ ජංගම වැටවල්. මාසයකට අගල බැගින් අනෙක් වතු වලින් අල්ලගන්නවා. සමෘද්ධියෙන් හදපු කොන්කීට් පාරත් දැන් අඩියක් විතර අල්ලගෙන ඉන්නේ. නගර සභාවයි පොලිසියයි මෙයාට ගෙදර වගෙයි. (ස)
Reply : 0 0
රිස්වාන් - සවුදි Thursday, 01 November 2012 10:12 PM
ගොඩාක් කාලෙකට පස්සේ හොද කතාවක් .... (නි)
Reply : 0 0
උෂාන් Thursday, 01 November 2012 10:46 PM
තන්හාය ජායතී සෝකෝ.. ඔය අගල් දෙක ගත්තා කියලා මල් පැලයක්වත් හිටවගන්න පුළුවංද? අපි බෙදා හදාගන්න ජාතියක්.. කියලා කිව්වට වැඩක් නැහැ.. ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න ඕන..!(නු)
Reply : 0 0
රම්‍යා Sunday, 04 November 2012 10:51 AM
අගල් හතරක්? අනේ අනේ.... (නි)
Reply : 0 0
දසිතා Sunday, 04 November 2012 10:58 PM
මාර දෙන්නෙක්නේ. (නි)
Reply : 0 0
විජිත Saturday, 03 November 2012 05:36 PM
අයියෝ සල්ලි
Reply : 0 0
විමල් Saturday, 03 November 2012 05:36 PM
අයියෝ සල්ලි
Reply : 0 0
සිල්වා Saturday, 03 November 2012 05:49 PM
අයියෝ සල්ලි
Reply : 0 0
මුතුකුඩ Thursday, 01 November 2012 01:39 PM
අද මෙය පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා මහා පරිමානයෙන් සිදුවන දෙයක්.. මේක පුදුම විය යුතු දෙයක් නෙමෙයි..!(නු)
Reply : 0 0
චරිත් අධිකාරි ඩුබායි සිට Thursday, 01 November 2012 05:12 PM
දිනේෂ්, අපිට පවු දෙන්නෙ නැතුව,පින්බර රටකට මකබෑ වුණොත් නරකද ? අපේ ජාතිය අපිට වටිනවා !!!! (නි)
Reply : 0 0
නසාර් Thursday, 01 November 2012 05:25 PM
අවසානේ අගල් 6-3 කොටසක් පමණයි ඕනි වෙන්නේ (ස)
Reply : 0 0
චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:51 AM
මගේ අල්ලපු ගෙදර පොර මගේ ඉඩම අල්න්න ආවා මම කිව්වා මම සල්ලි දෙන්නම් මනිමු කියලා. ඊට පස්සේ මට අඩියක් විතර වැඩිපුර ලැබුනා. මිනිහට කරගත්ත මෝඩකම කියලා හිතෙන්න ඇති. (ස)
Reply : 0 0
ක්‍රිෂාන් Thursday, 01 November 2012 05:44 PM
හොද පොලිස් නිලධාරියෙක් (ස)
Reply : 0 0
චතුර Saturday, 03 November 2012 05:46 AM
මහ පොලොව අපේ නෙවෙයි. හිතන්න..(නු)
Reply : 0 0
විජේ Thursday, 01 November 2012 01:56 PM
මහදැන මුත්තාගේ නඩු තීන්දුව වගේ..!(නු)
Reply : 0 0
නිරාන් Thursday, 01 November 2012 06:11 PM
ස්වභාව ධර්මයෙන් වන විපත්වත් මේ මිනිසුන්ට පෙනෙන්නේ නැද්ද අප්පා. (ස)
Reply : 0 0
සරත් Thursday, 01 November 2012 02:20 PM
ඉඩමේ ප්‍රමාණය මොකක් උනත් හැමෝම තම තමන්ගේ අයිති සීමාව රැක ගැනීමට උත්සහා කිරීම වැරදි නැහැ.. හැමෝගෙන අත්මඅභිමනයට පහර වදිනවට තියෙන අකමැත්ත තමයි ඉඩමේ අගලකට වඩා වැදගත්.. මමනම් ඔතන ලොකු වරදක් දකින්නෙ නැහැ..!(නු)
Reply : 0 0
සිල්වා තබුක් Thursday, 01 November 2012 02:20 PM
දුර දක්නා ඥාණයකින් ප්‍රශ්ණය විසදා ගැනීමට ලැබිම ගැන අපේ ප්‍රණාමය.. නිලධාරී තුමාට.. නැත්නම් වෙන ලොකු විනාශක් වෙන්න තිබුණා.. බණවත් අහලා තන්හාව නැති කරගත්තෙ නැත්නම් පෙරේතයෝ වෙලා තමයි උපදින්නෙ.(නු)
Reply : 0 0
ශශිමාල් Thursday, 01 November 2012 02:20 PM
මේ වගේ ආරවුල් විසදගන්න පුළුවං නම් නඩු කියාන පරම්පරාගනන් නාසිති කරන්න ඔන නැහැනේ..?(නු)
Reply : 0 0
ශශිමාල් Thursday, 01 November 2012 02:20 PM
මෙහෙම පොලිස් නිලධාරිනුත් ඉන්නවා..!(නු)
Reply : 0 0
ශෂිමාල් Thursday, 01 November 2012 02:33 PM
පොලිස් නිලධාරියා විශිෂ්ටයි..!(නු)
Reply : 0 0
සුරේෂ් Friday, 02 November 2012 07:23 AM
අහන්නත් ආසයි. (නි)
Reply : 0 0
මොහාන් Monday, 05 November 2012 03:20 PM
අයියෝ සල්ලි
Reply : 0 0
ලාල් Thursday, 01 November 2012 06:29 PM
අගල් දෙකක්ම අඩු වෙලා
Reply : 0 0
නිශාඩ් Friday, 02 November 2012 04:01 PM
මසුරන් වැඩක් !!!! (ස)
Reply : 0 0
ජයී තිසර Thursday, 01 November 2012 02:49 PM
කෙන්ද කන්ද කර ලතවී දිව් කතර අවුරුදු ගණන් වෛරය දෙපවුල් අතර ඉමහත් ප්‍රශංසා හිමි විය යුතු නිතර නිලධාරීන් පොලිස් එකතුව බෙදු හතර ..(ස)
Reply : 0 0
තාරක Thursday, 01 November 2012 10:48 AM
අනේ මෙහෙමත් ජාතියක්..(ස)
Reply : 0 0
දිනේෂ් Thursday, 01 November 2012 11:19 AM
මගේ පවට මෙහෙම ජාතියක උපන්නනේ (ස)
Reply : 0 0
චින්තක Thursday, 01 November 2012 11:14 AM
යන දවසට ඔය අඟල් 2 අරගෙන යාවි (ස)
Reply : 0 0
අතුල Thursday, 01 November 2012 02:58 PM
විහිළුවක් වගේ
Reply : 0 0
සරත් Thursday, 01 November 2012 03:25 PM
පොලීසියේ මහත්තයට අපගේ ප්‍රණාමය ..(ස)
Reply : 0 0
සරත් Friday, 02 November 2012 09:32 AM
ගයාන් , මට ඔයාගේ අදහස පැහැදිලි නෑ. සමාවෙන්න (ස)
Reply : 0 0
ගයාන් Thursday, 01 November 2012 07:27 PM
මුතුකුඩ, සරත්, කවුරු හරි හොඳ දෙයක් කළාමත් ඒකෙ ඇද කුද කියන්න යන්න එපා. ඒක මහ නීච ගතියක්. (නි)
Reply : 0 0
සුමුදු Thursday, 01 November 2012 03:35 PM
විකාර
Reply : 0 0
සිතුම් Thursday, 01 November 2012 07:43 PM
නියමයි
Reply : 0 0