(ගයාන් සූරියආරච්චි)
නව කොරෝනා වයිරසය ශීඝ්‍රයන් පැතිරයන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසිපරිදි අනුගමනය කිරීමෙන් කොරෝනාවෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබද ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.
● නව කොරෝනා වයිරස රෝගියකුගෙන් තවත් අයකුට ආසාදනයවීමේ ප්‍රතිශතය වැඩිවන අතර සංකූලතාද වැඩිවිය හැකිය.
● වයිරස ආසාදිතයකු සමග සමීප සබදතා පැවැත්වීම රෝගය ආසාදනයවීමට මූලික හේතුව වන බැවින් නිවෙසටම වී සිටීම ඉතා වැදගත්වේ.
● සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළැදීම, විසබීජ නාශක හෝ සබන් යොදා හොදින් දෑත් සේදීම යන මූලික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පෙරටත් වඩා අනුගමය කිරීම ඉතා වැදගත්වේ.
● යම් පුද්ගලයකුට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්මගැනීමේ අපහසුතාව, ගද සුවද නොදැනීම, හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණ මතුවී ඇත්නම් වහාම රෝහලකට පැමිණ පරීක්ෂාකර ගැනීම වැදගත්වේ.
● උණුවතුර පානය කිරීමෙන් මෙම වයිරසයෙන් බේරීමට හැකියාව ඇතිබවට කටකතා පැතිරැණුද, කොපමණ උණුවතුර පානය කළද නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් වයිරසය ආසාදනය වනු ඇත. නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උණුවතුර පානය කිරීමේ වරදක් නොමැත.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරෝනාවෙන් බේරෙන ක්‍රමය විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි