නිශ්ශංක සේනාධිපති - පොලිස් කොමිසමේ ලේකම්ට අධි චෝදනා
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට්ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන්ට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේ දී අද (27) අධිචෝදනා පත්ර බාරදුන්නේය.