(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ මිනී මැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවි අද (03) අවසර ලබා දුන්නාය.
ඒ අනුව ඔවුන් දෙදෙනාගේ බැංකු ගිණුම් 81 ක වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නැයි අදාළ බැංකුවල මූල්‍ය කළමනාකරුවන්ට නියෝග කළාය.
නීතීපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පිරීස් මහතාගේ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 30
77
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
732
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
353
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හේමසිරිගේ-පුජිත්ගේ බැංකු ගිණුම් 81ක වාර්තා ඉල්ලයි
isuru Thursday, 03 October 2019 06:06 AM
එතකොට රාජපක්ෂලාගේ බැංකු ගිණුම් කෝ?
බණ්ඩාර Thursday, 03 October 2019 07:22 AM
ඒවා හොයන්නට තමා අපි යහපාලනයට ඡන්දේ දුන්නේ ගියපාර..