IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අයිඕසී තෙල් මිල වැඩි කරයි

ඉන්දියන් ඔයිල් තෙල් සමාගම (අයිඕසී) ඩීසල් හා පෙට්‍රල් මිල අද(1) සිට රුපියල් 2කින් වැඩි කරයි.

එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරය හා එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල මෙසේ වැඩි කර ඇත. මේ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 99ක් ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් ද වේ.

 



අදහස් (0)

අයිඕසී තෙල් මිල වැඩි කරයි

බමුණු Friday, 02 December 2016 06:15 AM

මට තිබෙන ප්‍රශ්නය ඇයි අපි අයි ඕ සී එකෙන් පෙට්රෝල් ගහන්නේ. (ර)

:       0       0

බමුණු Friday, 02 December 2016 06:19 AM

සංස්ථා ඉන්ධන ප්‍රචාරය කිරීමට හොඳ අවස්ථාවක්ලු මට තිබෙන ප්‍රශ්නය ඇයි අපි අයි ඕ සී එකෙන් පෙට්රෝල් ගහන්නේ. මම ඉන්දියන් ෂෙඩ් වලින් තෙල් ගහන්නේ නැත. (ම)

:       0       0

දිමුත් Friday, 02 December 2016 07:03 AM

අයි ඕ සී තෙල්, අමුතු තෙල්ද? (ර)

:       0       0

බමුණු Thursday, 01 December 2016 11:23 AM

අනේ ඕක රුපියල් 10 වැඩි කොරන්නකෝ. අපට මොකෝ අපි ගහන්නේ සංස්ථා තෙල් (බ)

:       0       0

දිනු Friday, 02 December 2016 01:47 AM

සංස්ථා ඉන්ධන ප්‍රචාරය කිරීමට හොඳ අවස්ථාවක්. (ර)

:       0       0

පුබුදු Thursday, 01 December 2016 02:04 PM

දැන් කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

සදුන් Thursday, 01 December 2016 02:03 PM

අඩු කරනවා කිව්වට ඔය වැඩි වෙන්නේ.(හේ)

:       0       0

බෙනට් Thursday, 01 December 2016 02:03 PM

මාසෙම කන සිනි කිලෝ එකේ අඩු කරපු රුපියල් දෙක එක ඩිසල් ලිටරෙන් නැති වුනා අප්පා ..මම මේ කල්පනා කරන්නේ කිසිම නිෂ්පාදනයක් නොකර කවුරු හරි ගෙන්නන බඩු වලට අධික බදු ගහලා ගන්න අසීමිත මුදල් යන්නේ මොන බොක්කටද කියලයි .(හේ)

:       0       0

හේෂාන් Friday, 02 December 2016 05:19 AM

මිනිස්සු පීඩාවට පත් කරන්න එපා (ර)

:       0       0

ධම්ම Thursday, 01 December 2016 04:01 PM

100 සහ 125 කරන්නකෝ රවුම් ගානක් වෙන්න. (බ)

:       0       0

නිශා Friday, 02 December 2016 05:22 AM

අයි ඕ සී එක කවදත් මිනිස්සු ගැන හිතුවේ නෑ. එයාලට හිතන්න අවශ්‍යතාවයකුත් නෑ. එයාලට ඕනේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන යන්න විතරයි. සාක්ෂි සහිතව කියන්නේ. (ර)

:       0       0

නිශ Friday, 02 December 2016 05:30 AM

අයි ඕ සී එක කවදත් මිනිස්සු ගැන හිතුවේ නෑ. එයාලට හිතන්න අවශ්‍යතාවයකුත් නෑ. එයාලට ඕනේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන යන්න විතරයි. සාක්ෂි සහිතව කියන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 994 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site