තනියට ආ තරුණයාට වහවැටී පෙම්වතා එපාවෙලා
කොළඹ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී මුහුණු පොතෙන් හඳුනාගෙන ගෙනා මනාලියට කොවිඩ් 19 එන්නත ලබා දී නිවසට ගන්නා තුරු වයෝවෘද්ධ කාන්තාවකගේ නිවසක දින කිහිපයක් තාවකාලිකව නතර කර සිටියදී වෙනත් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල දේවාලේගම ප්රදේශයෙන් වාර්තා වෙයි.