IMG-LOGO

කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ

(හේමලතා ඩී හේවගේ)

වෙන්නපුව  කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී  සිදුකෙරිණි.

විදුහල්පතිනී ඉමෝජනී විජේනායක මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ මාපියන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අසංක චාමින්ද මහතා අතින් ප්‍රධාන ශිෂ්‍ය නායක ඩ්බ්ලිව් ජිත්මල් රන්දිය සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඊ ඒ තනුදි සනුපමා යන සිසු සිසුවියන් හට නිල ලාංඡන පළඳවනු ලැබූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ ගුරු උපදේශකවරුන් සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන් හා ඔවුන්ගේ මාපියෝ සහභාගීවී සිටියහ.



අදහස් (0)

කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1463 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site