
(මහේෂ් කිර්තිරත්න)
මධ්‍යම පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය / ළමා නාට්‍ය / කෙටි චිත්‍රපට උළෙල 2025 දී ජයග්‍රහණ රැසක් මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයට හිමිවිය.
මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ තඹරු දම්රාජ ළමා කෙටි චිත්‍රපට අංශයේ හොදම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූහ.
එම උළලේම විවෘත අංශයේ හොදම නළුවා ලෙස මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ රංගකලා ආචාර්ය හේෂාන් මල්ලව සම්මානයෙන් පිදූ ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd