IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


බඩල්කුඹුර දරුවන්ට සහ පාලිකාවන්ට ශරීර සුවතා වැඩසටහන්

(කේෂර ගුණතිලක)

ජවසම්පන්න පුරවැසියෙක්,ජයග්‍රාහී ජනතාවක්,සුරකින්න ඔබේ ශරීරය “Fitness For All” යන තේමාව යටතේ ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තුමේන්තුව සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව බඩල්කුඹුර ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ට සහ පාලිකාවන් වෙනුවෙන් පවත්වන ශරීර සුවතා වැඩසටහන් මාලාවක් පසුගියදා  පෙර පාසල් පරිශ්‍රයන්හිදී පැවැත්විණි.

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක කීර්ති දිසානායක මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර ක්‍රීඩා නිලධාරී යුසීමා සාරංගි මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කේ.වී.ඩී.සී විමලසිරි මහතා ද සහභාගී විය.



අදහස් (0)

බඩල්කුඹුර දරුවන්ට සහ පාලිකාවන්ට ශරීර සුවතා වැඩසටහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 105 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 946 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2552 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site