IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මත්පැන් වෙනුවට සබන් දියර බීලා

මත්පැන් වෙනුවට සබන් දියරයක් පානය කිරීම නිසා සයිබීරියාවේ අර්කුට්සක් නගරයේ 48දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් අසාධ්‍යව රෝහල් ගතකර ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි.

මෙම දියරය පානය කිරීමට නුසුදුසු බවට සඳහන් කර ඇති නමුත් එම උපදෙස් නොසලකා මත්පැන් වලට ආදේශක පානයක් ලෙස මෙය භාවිත කරන බවත් රුසියාවේ දුප්පත් ජනයා අතර මෙය ප්‍රසිද්ධ බවත් රුසියා මාධ්‍ය පවසයි.

ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති අතර පොලීසිය වෙළඳසැල් වලින් මෙම දියරය අඩංගු බෝතල් ඉවත් කරමින් සිටියි.

ශාකසාර නිස්සාරනය කර මේ දියරය නිෂ්පාදනය කරන බවත් එයට මෙතනෝල් යොදා ඇති බවත් බලධාරීහු කියති.

_93031300_191216_russia_irkutsk



අදහස් (0)

මත්පැන් වෙනුවට සබන් දියර බීලා

අබයය Thursday, 22 December 2016 06:09 AM

මට මතකයි හැත්තෑ ගණන් වලදී බොරලැස්ගමුවේ කසිප්පු බීලා දොළොස් දෙනෙක් එකවර මියගියා (නි)

:       0       0

සෑම් Tuesday, 20 December 2016 07:55 AM

මේක වෙලා තියෙන්නේ ඔය කියන ක්ලීනිං ලික්විඩ් එක හොරට හදලා කඩවලට දාපු තොගයක් නිසයි. නියම දියරය දිනකට ලක්ෂ ගණනක් ජනයා මත්පැන් ආදේශකයක් හැටියට බොනවාලු. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 20 December 2016 10:09 AM

ලංකාවෙත් ඔය වගේ දේවල් බිලා ජනතාව එක දවසට දුසිම් ගණනින් මියයන දිනය ඈතක නොවේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site