(දයාසීලි ලියනගේ)
කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනයට පියවර නොගැනීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට තරයේ අවවාද කර තිබෙන බව වාර්තාවේ.
රටේ කෘෂිකර්මය හා පරිසරය සම්බන්ධයෙන් යෝජනා 20ක් ඇතුළත් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
එම යෝජනාවලින් 13ක් පරිසරයට අදාළවත් 7ක් කෘෂිකර්මාන්තය සම්බන්ධවත් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා පරිසරය සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු කරුණු 20ක් මෙහිදී යෝජනා වී ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd