IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදේශ විනිමය හිඟයෙන් ආනයනය කළ බඩු වරායේ හිරවෙලා

(මහින්ද නිශ්ශංක)  

විදේශ විනිමය හිඟකමින් ආනයනකරුවන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයි එම ආනයනකරුවන්ගේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.  

විශේෂයෙන් විදේශ විනිමය හිඟකම නිසා බැංකුවලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ ණයවර ලිපි විවෘත කිරීමට ප්‍රමාදවීම මෙන්ම ඇනවුම් කළ භාණ්ඩ නිෂ්කාදනය කර ගැනීමට අවශ්‍ය ලියකියවිලි නිරවුල් කරදීම ප්‍රමාද වන බව ද ආනයනකරුවෝ පවසති. මේ තත්ත්වය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බව ද දැන ගන්නට ඇත.  
ආනයනකරුවන් මුහුණ දී සිටින මෙම බරපතළ ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් ඒ නිසා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.  

 



අදහස් (0)

විදේශ විනිමය හිඟයෙන් ආනයනය කළ බඩු වරායේ හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site