
විජය පුවත්පත් සමාගම 18 වැනි වරටත් සංවිධාන කළ ඓතිහාසික තන්තිරිමලය පොසොන් ආලෝක පූජාව ඉකුත් 24 වැනිදා රාත්‍රියේ පැවැත්විණි. තන්තිරිමලය රජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, සෞඛ්‍ය නීතිවලට අනුකූලව මෙම පින්කම පැවැත්විණි.“ලංකාදීප” ආලෝකයෙන් ඓතිහාසික දාගැබ ඒකාලෝක වී තිබූ අයුරු මෙහි දැක්වේ. මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ශ්‍රී චන්ද්‍රදාස, විල්පත්තුව සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරි කර්නල් එච්.එස්. ජයරත්න, තන්තිරිමලය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ඒ. දිසානායක, විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූපය - අතුල බණ්ඩාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd