(දයාසීලි ලියනගේ)
මත්පැන් නිෂ්පාදන ආයතනයක් මගින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ කෝටි 90කට ආසන්න හිඟ බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දමා ඇති බව වාර්තා වේ.
මෙම බදු මුදල් නොගෙවීම නිසා දෙපාර්තමේන්තුව මගින් මෙම ආයතනයේ මත්පැන් නිෂ්පාදනය කටයුතු තාවකාලික අත්හිටුවා තිබිණි. හිඟ බදු මුදල් ගෙවීම නිසා මත්පැන් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd