
(දයාසීලි ලියනගේ)
නියං ආධාර ලබාදීමේදී සමෘද්ධි නිලධාරීන් මතම යැපෙන්නේ නැතිව සිය ගම්වලට ගොස් සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත.
ඇතැම් අවස්ථාවල සහනාධාර බෙදා දීමේදී එක්සත් ජාතික පාක්ෂිකයන්ට අසාධාරණකම් සිදුවන බවට පැමිණිලි තිබෙන නිසා සිය ගම්වලට ගොස් ආධාර බෙදීම පිළිබඳව සොයා බලන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
නියඟයෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳ පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මූලිකව සාකච්ඡා කර ඇති අතර එහිදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ කෘෂි පර්යේෂණ නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ආධාර නිසි ලෙස බෙදා නොදෙන බවයි.
මෙහිදී ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි සහනාධාර ලබා නොදෙන්නේ නම් ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පරීක්ෂණ කළ හැකි බවයි.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට පසුගිය සිකුරාදා (4) වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 137ක පවුල් 3,53623 ක සාමාජිකයන් 1234521 ක ප්‍රමාණ
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියං ආධාර බෙදීම ගැන ගම්වලට ගොස් සොයා බලන්න