(දයාසීලි ලියනගේ)
දේශපාලනඥයන්ගේ හිතවත්තු 765 දෙනකුට වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
කිසිම දේශපාලනඥයකුගේ ඉල්ලීමකට වැලි කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙසට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතත් විවිධ අයථා මාර්ග ඔස්සේ මෙම බලපත්‍ර ලබා ගැනීමට ඇතැම් අය උත්සාහ දරමින් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
ඉදිරි වසර හතරක කාලය සඳහා වැලි සහ මීටර් මිලියන 55 ක් අවශ්‍ය බව සඳහන් කරන එම කාර්යාංශය දැනට ලබා දීමට හැකියාව ඇත්තේ ඝන මීටර් මිලියන 41 ක් බව ද ප්‍රකාශ කරයි.
මේ වෙන විට වැලි කැණීම් කටයුතු ප්‍රමිතියකින් තොරව සිදුවීම නිසා බරපතළ පරිසර හානියක් සිදුවෙන බව ද එම ප්‍රකාශකයා කීය.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
766
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශපාලන හිතවත්තු 765 ක් වැලි බලපත්‍ර ඉල්ලති