(නිශාන්ත කුමාර බණ්ඩාර)
මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනය සාම්ප්‍රදායිකව කොළඹින් පිට පැවැත්වීමට තීරණය කළද රජය මැයි 07 වැනිදා ප්‍රකාශයට පත්කළ පරිදි ලෝක කම්කරු දිනය කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
වෙසක් සතිය තුළ මැයි දින සැමරීම ප්‍රායෝගික නොවන නිසා සාම්ප්‍රදායිකව මැයි දිනය පසුගියදා යාපනය නගරයේදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කෙරිණ.
මැයි 07 වැනිදාට සැලසුම් කළ මැයි රැලිය එදින බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වී බේස්ලයින් පාර, ඔස්සේ අභයාරාම පන්සල අසලින් කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතයි.
‘සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනය’ යන්න මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලියේ තේමාව වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජවිපෙ මැයි රැළිය හෙට